එළ එළ උත්සහය හොඳයි. ස්තූතියි. හැබැයි මං ඉතින් අදහස් දක්වන්න යන්නෙ නෑ මොකද ඔය ක්ෂේත්ර දෙකම ගැන ප්රාමාණික දැනුමක් මා සතු නොවන නිසා.
yamarajinata badagini hadunaනිදා ගන්නවකො.. පාන්දර වෙලා නේද ?![]()


එළ එළ උත්සහය හොඳයි. ස්තූතියි. හැබැයි මං ඉතින් අදහස් දක්වන්න යන්නෙ නෑ මොකද ඔය ක්ෂේත්ර දෙකම ගැන ප්රාමාණික දැනුමක් මා සතු නොවන නිසා.



![]()
![]()
අනිත් එක ඔය ලග්න පලාපල දාන්නෙ පොදුවෙ ඒ ලග්නයට වෙන්න පුළුවන් දේවල් කියල හිතල. ඒක ඒ ලග්න හිමි හැමෝට ම කිසිසේත් ම අදාල වෙන්නෙ නෑ. මොකද තම තමන්ගෙ ග්රහ පිහිටීම් වෙනස් නිසා. කේන්දර වගේ දේවල් බලනවනම් බලන්න ඕන පෙර සූදානමක් ලෙස විතරයි. ඒව ඔලුවෙ තියාගෙන නිරන්තර හිත හිත අනේ මට මෙහෙම වෙනව කියල හිටියොත් කිසි දෙයක් ඔයාට කරගන්න වෙන්නෙ නෑ. උත්සහ කරන්න කෙන්දරේ වුණත් වෙනස් කරන්න පුළුවන්. කර්මය කියන්නෙත් එක දෙයක් විතරයි. සිද්ධියක් වෙන්න තවත් දේවල් බලපානව. කර්මයේ වුණත් අහෝසි කර්ම කියල දෙයක් තියෙනවනෙ. ඒක නිසා බොහෝ දේවල් අපිට වෙනස් කරන්න පුළුවන් උත්සහයෙන්.

