man oyaata reply kala kalin page eke athi dakkada?යම රැජින වලියක් දාගෙන වගේ

කොයි කව්රුත් වට පිටාවෙ රෙදි හෝදනකොට....
සීනි කිරලා බල්ටි ගහලා කොටු පැටලෙනකොට....
බේරගන්න මනුස්ස ලෝකේ දින මදි කොට.....
හෙමිහිට දුවලා එන්න ටූ ගෙ අපායට..............
සද්ගුනවත් මෙම්බර්ලා හොරෙන් ගේම් දෙන...
එළ නලුවොයි මරු නිලියොයි සීනි කිරන් යන.....
දියරෙද්දෙං බෙල්ල කපන අක්කලා තැන තැන........
හෙමිහිට දුවලා එන්න ටූගෙ අපායට..................!
කොයි කව්රුත්....
පොඩි වරදක් ලොකු වරදක් කෝක උනත් කියා.....
ආයෙ නොකර ඉන්නවා මයි දිවුර දිවුර ලියා.......
ගිය ගමනින් ආයෙ වැරදි ඩබල් වෙන්න තියා.....
හෙමිහිට දුවලා එන්න මෙන්න මෙහේ ඔයා.......
කොයි කව්රුත්.....