ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    එළ එළ උත්සහය හොඳයි. ස්තූතියි. හැබැයි මං ඉතින් අදහස් දක්වන්න යන්නෙ නෑ මොකද ඔය ‍ක්ෂේත්‍ර දෙකම ගැන ප්‍රාමාණික දැනුමක් මා සතු නොවන නිසා.


    :D:D:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :yes::yes: :)



    අනිත් එක ඔය ලග්න පලාපල දාන්නෙ පොදුවෙ ඒ ලග්නයට වෙන්න පුළුවන් දේවල් කියල හිතල. ඒක ඒ ලග්න හිමි හැමෝට ම කිසිසේත් ම අදාල වෙන්නෙ නෑ. මොකද තම තමන්ගෙ ග්‍රහ පිහිටීම් වෙනස් නිසා. කේන්දර වගේ දේවල් බලනවනම් බලන්න ඕන පෙර සූදානමක් ලෙස විතරයි. ඒව ඔලුවෙ තියාගෙන නිරන්තර හිත හිත අනේ මට මෙහෙම වෙනව කියල හි‍ටියොත් කිසි දෙයක් ඔයාට කරගන්න වෙන්නෙ නෑ. උත්සහ කරන්න කෙන්දරේ වුණත් වෙනස් කරන්න පුළුවන්. කර්මය කියන්නෙත් එක දෙයක් විතරයි. සිද්ධියක් වෙන්න තවත් දේවල් බලපානව. කර්මයේ වුණත් අහෝසි කර්ම කියල දෙයක් තියෙනවනෙ. ඒක නිසා බොහෝ දේවල් අපිට වෙනස් කරන්න පුළුවන් උත්සහයෙන්.

    අපායෙ බණ දේශනාවක්ද? :rolleyes::rofl:
     
    Status
    Not open for further replies.