2013 Mar 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
601148_383048351793190_867583606_n.jpg
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හිමි උන ඔබ මට අහිමි වෙලා..
    කොහොමද වාවා ගන්නේ මා
    ආදරේ.. පෑ ආදරේ
    නිදි නැති රැය ඔබ ගැනම සිතා
    මතකය පාර කඳුළු සලා
    ජීවිතේ.. මේ ජීවිතේ
    සිතුවේ නෑ පැහැසර සිනා
    කුරිරු වී හැර යයි කියා...

    සිහින නෙලා පැලදුවදා මන්මාල හිත් මානයේ
    සිහිවෙනවා උමතු සිනා නිල් පාට නෙත් මායිමේ...
    ලං වුනේ වෙන් වෙන්න නම් පෙම් කලේ තුරුලේ ඉඳන්
    ඇයි ඔයා මට මේ තරම්...

    පෙම බිඳදා හැර ගියදා දුක දැනුනෙ නැතිදෝ මගේ...
    කඳුළු හොරා වැටෙන තුරා පිටුපෑවේ ඇයි ජීවිතේ....
    ලං වුනේ වෙන් වෙන්න නම් පෙම් කලේ තුරුලේ ඉඳන්
    ඇයි ඔයා මට මේ තරම්....
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පුතා එක්සෑම් එකේ රිසාල්ට් කොහොමද??" "ඇයි තමුසෙ මීට කලින් මාව දැකල නැද්ද? වැඩක් බලන් යනව මනුස්සයො යන්න!" :P:P:P:P:P ;)
     
    Status
    Not open for further replies.