2013 Mar 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පූස්;14586287 said:

    කෝ කියුට් බේබි මෙයාට පී එම් එකක් දාල කිව්වද කියල කියන්නෙ බලන්න කූටි. කෝ මෙයා.
    ළිඳේ යහන්ගත වෙන්නයි යන්නෙ හර්ෂ ටී 56. නැත්තන් මම :P


    aa..a mokadda a pm kathaawaa?:confused:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar71029_19.gif
    ලිදෙන් ලැට් වලට වැටේ

    :dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේ, මට පොඩි හදිසි වැඩක් සෙට් උනා...... ටක් ගාල එන්නම් :rolleyes:

    මෙන්න මූ පනිනවෝ මල් පප්පේ මූ පනිනවා කූටියෝ මූ පනිනවා. අල්ලල බැඳලා ගැටගහල ළිඳට තල්ලු කරන්න ඕනෙ. කෙලින්ම ඩිරෙක්ට් ළිඳට දාන්න ඕනෙ :P:P:rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14586287 said:

    කෝ කියුට් බේබි මෙයාට පී එම් එකක් දාල කිව්වද කියල කියන්නෙ බලන්න කූටි. කෝ මෙයා.
    ළිඳේ යහන්ගත වෙන්නයි යන්නෙ හර්ෂ ටී 56. නැත්තන් මම :P

    උබලා දෙන්නම දාන්න විදියක් නැද්ද
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14586301 said:
    මචං සෙට් උනාම බෝතල් කඩන්නම ඕනෙද? :baffled::baffled:


    හැමටැනටම උබෙ වලිගේ දාන්නැතුව ඉන්නවාද
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    aa..a mokadda a pm kathaawaa?:confused:

    හර්ෂ ටී 56 කියනව මල් පප්පව ළිඳට දාන්න නිසාලු ඔයා හර්ෂගේ පෝස්ට් එකට හිනා උනේ.
    එහෙම කියල ඔයාට හර්ෂට පී එම් එකක් දාල කිව්වලු
    මම නෙමේ ඕන් ටී 56 තමයි කියන්නෙ. අද ටී 56 අනිත් පැත්තට වගේ තියන් ඉන්නෙ :P
     
    Status
    Not open for further replies.