හලි හලි දැන් හලි
ඔව් කකුල් 2 බිම වදින්නම වැටුනා![]()
ale paw ale melaa..

හලි හලි දැන් හලි
ඔව් කකුල් 2 බිම වදින්නම වැටුනා![]()

මේ මොන කතාද බන්, මගෙ ඩයලොග් එක ස්ලෝ උනාමත වැඩ ( 130kpbs)![]()

ත්රෙඩ් එකේ නාගන්න විදියට ආයි නාන්න ඔනෙ නෑ


CS 1.6 තියනවනම් මම අනිවා එනවා හොඳේ


දැක්කනෙ කියුටි ටත් දුක හිතිලා!!![]()

ko me poos...
poos..podi cn 1k thiyenawa kiyanna...maru wade halo..
mata kiyanna beridako me poos...
poos..podi cn 1k thiyenawa kiyanna...maru wade halo..
අපි ගහන්නෙ සැන් ඇන්ඩ් රියාස් මචෝ, ඒක ෆ්රී මෝඩ් එකේ ඔනි දෙයක් කරන්න පුලුවන් තව, ගොඩක් ගේම් මෝඩ් තියෙනව, ටීම් බෙදිල වෙඩිතියාගන්න, රේස් වගේ, ස්ලෝ කනෙක්ශන්/පී.සී වලත් වැඩ![]()
