මචං මේකේ ජාති කීපයක් තියෙනවා. මුලින්ම කියන්න ඕනේ මේක පට්ටම සයිස් ගේමක්. Complete Edition එක 18GB වගේ වෙනවා.mata GTA IV wala linekak denawada.....


මචං මේකේ ජාති කීපයක් තියෙනවා. මුලින්ම කියන්න ඕනේ මේක පට්ටම සයිස් ගේමක්. Complete Edition එක 18GB වගේ වෙනවා.
ඒක තේරුමක් නෑ. ඒත් 13GB Full version එකකුත් තියෙනවා.
මේන් ඒක
http://thepiratebay.se/torrent/4549749/GTA_IV_PC_Version
තව 8.33GB Russian Repack(Russian කිව්වට English කරගන්න පුලුවන්. ලින්ක් එකේ කමෙන්ට්ස් වල තියෙනවා විදිය)
http://kat.ph/gta-4-grand-theft-auto-iv-2008-pc-repack-russian-t3820353.html
තව 10GB එකකුත් තිබ්බා. ඒකේ හොඳ torrent එකක් හොයාගන්න බැරි වුනා හැබැයි![]()
methana gamers la,
Roccat Kone XTD gaming mouse eka use karala thiyanawada?
hodai da eka?????? um gonna buy that..but need some opinions...
ekada naththan Razer DeathAdder 2013 da hoda?
please help

හප්පා මං මේ බැලුව කාලෙකට පස්සෙ මේක බම්ප් කලේ කවුද කියල..![]()

බලු මිනිස්සු. එපා නිකමට හරි බම්ප් කරන්න


නරිය සිල් අරන්..මමත් යන්න ඕනෙ..
![]()

![]()
අටපට්ටමා![]()


නරිය සිල් අරන්..මමත් යන්න ඕනෙ..
![]()

ඕකට මොන සිල්ද? උපාසක නරි තමා කුකුල්ලු දෙන්නා දෙන්නා අල්ලන්නේ



ඕකට මොන සිල්ද? උපාසක නරි තමා කුකුල්ලු දෙන්නා දෙන්නා අල්ලන්නේ
