කැමති නම් බලන්න.
මේක හැමෝටම ඕන වෙන එකක් නැ
ඒත් ඕන වෙන කීප දෙනෙක් හරි ඇති....
මම මේ කියන්න යන්නෙ කොරියන්
ස්මාර්ට් ෆෝන් ගැන.(අනෙක් අයටත් වැදගත් වෙයි සමහර විට)
විශේෂයෙන්ම LG ෆෝන් ගැන.
එහෙනම් කෙලින්ම කතාවට බහිමු....
අපිට ඉතින් ලොකුවට සල්ලිත් නැති උනාට ස්මාර්ට් එකට ඉන්න ඕනෙනේ.
එක නිසා මමත් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න හිතුව.
මගේ යාලුවකුත් අල්ලගෙන වැලිගම පැත්තෙ සිංහල කොල්ලෙක්ගෙන්
තමයි මම එක ගත්තෙ.
මේ තියෙන්නෙ එක......
මෙන්න Spec එක......
GSM ARENA
ගන්නකොට SMS වල කොටන්න පුලුවන් අකුරු 80 යි
GPS වැඩ නෑ...
camara quality එකත් චාටර්..
Bugs ගොඩයි...
දැන් ඉතින් වෙන කුමක් කරන්නද කියල,
වලේ වැටිච්ච මිනිහ ගොඩ එන්න ඕනෙ ඒකෙ කටින්ම නිසා,
දවස් ගානක් ඇස් දෙක කොර වෙනකම් කියවන්න උනා කියමුකො....
හැබැයි ඒකෙ ප්‍රතිඵලේ බලනකොට නම් පාඩුවක් නෑ...
LG Optimus 2X
LG Optimus 3D
LG Optimus Big
LG Optimus Black
LG Optimus EX
LG Optimus G
LG Optimus LTE(LU6200)
LG Optimus LTE TAG
LG Optimus LTE2
LG Optimus Mach
LG Optimus VU
LG PRADA 3.0
ඔය ඔක්කොටම utility software හොයාගන්න මට පුලුවන් උනා.
ROM 20ක් විතර දාල LG Optimus LTE(LU6200) ට හොදම ROM එක හොයා ගන්න පුලුවන් උනා.
ඒ එක තමයි
(click here)
මුලින්ම Rooting සහ Flashing ගැන බලමු
Rooting - process that enables superuser account (root) on your Android device,
which gives you more control over the system.
It's a bit similar to jailbreaking: you get write access to all of the system files.
Flashing - it could refer to flashing your phone with firmware
- then it means that you install another (usually newer) version of software
provided by producer for your phone.
Flashing could also mean flashing a non-official/custom ROM
- then it means installing non-official ROM (modified system files package)
to achieve better performance, more features etc.
When you flash your phone with custom ROM you usually get root automatically.
Flashing with custom ROM will affect directly what you see/feel from a user's perspective.
Root is about underlying system changes.
උපුටා ගත්තේ මෙතනින්
මේක RePost නම් කියන්න. අපරාදෙ මහන්සිය....

ඕන අය Post එකක් දාන්න.

ඕන අයට පුලුවන් විදියට උදවු කරන්නම්.

(click here)මුලින්ම Rooting සහ Flashing ගැන බලමු