කැමති නම් බලන්න.

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    කැමති නම් බලන්න.

    මේක හැමෝටම ඕන වෙන එකක් නැ
    ඒත් ඕන වෙන කීප දෙනෙක් හරි ඇති....
    :confused:


    මම මේ කියන්න යන්නෙ කොරියන්
    ස්මාර්ට් ෆෝන් ගැන.
    (අනෙක් අයටත් වැදගත් වෙයි සමහර විට)

    විශේෂයෙන්ම LG ෆෝන් ගැන.

    එහෙනම් කෙලින්ම කතාවට බහිමු....
    අපිට ඉතින් ලොකුවට සල්ලිත් නැති උනාට ස්මාර්ට් එකට ඉන්න ඕනෙනේ.
    එක නිසා මමත් ස්මාර්ට්
    ෆෝන් එකක් ගන්න හිතුව.
    මගේ යාලුවකුත් අල්ලගෙන වැලිගම පැත්තෙ සිංහල කොල්ලෙක්ගෙන්
    තමයි මම එක ගත්තෙ.

    මේ තියෙන්නෙ එක......

    lgoptimusltelu62002.png


    මෙන්න Spec එක......

    GSM ARENA

    ගන්නකොට SMS වල කොටන්න පුලුවන් අකුරු 80 යි
    GPS වැඩ නෑ...
    camara quality එකත් චාටර්..
    Bugs ගොඩයි...

    දැන් ඉතින් වෙන කුමක් කරන්නද කියල,
    වලේ වැටිච්ච මිනිහ ගොඩ එන්න ඕනෙ ඒකෙ කටින්ම නිසා,
    දවස් ගානක් ඇස් දෙක කොර වෙනකම් කියවන්න උනා කියමුකො....
    හැබැයි ඒකෙ ප්‍රතිඵලේ බලනකොට නම් පාඩුවක් නෑ...



    LG Optimus 2X
    LG Optimus 3D
    LG Optimus Big
    LG Optimus Black
    LG Optimus EX
    LG Optimus G
    LG Optimus LTE(LU6200)
    LG Optimus LTE TAG
    LG Optimus LTE2
    LG Optimus Mach
    LG Optimus VU
    LG PRADA 3.0

    ඔය ඔක්කොටම utility software හොයාගන්න මට පුලුවන් උනා.

    ROM 20ක් විතර දාල LG Optimus LTE(LU6200) ට හොදම ROM එක හොයා ගන්න පුලුවන් උනා.

    ඒ එක තමයි (click here)


    මුලින්ම Rooting සහ Flashing ගැන බලමු

    Rooting - process that enables superuser account (root) on your Android device,
    which gives you more control over the system.
    It's a bit similar to jailbreaking: you get write access to all of the system files.

    Flashing - it could refer to flashing your phone with firmware
    - then it means that you install another (usually newer) version of software
    provided by producer for your phone.

    Flashing could also mean flashing a non-official/custom ROM
    - then it means installing non-official ROM (modified system files package)
    to achieve better performance, more features etc.

    When you flash your phone with custom ROM you usually get root automatically.
    Flashing with custom ROM will affect directly what you see/feel from a user's perspective.
    Root is about underlying system changes.
    උපුටා ගත්තේ මෙතනින්

    මේක RePost නම් කියන්න. අපරාදෙ මහන්සිය....:no::no:
    ඕන අය Post එකක් දාන්න.:yes::yes:
    ඕන අයට පුලුවන් විදියට උදවු කරන්නම්.:yes:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම නම් දැකපු හොදම කොරියන් පෝන් එක ''take''කියල බ්‍රෑන්ඩ් එකක්.ස්පීඩ් එක නම් හිතන්න බැරි තරම්.ගැනත් හෙන අඩුයි,කියන්න කිසිම අවුලක් නැහැ.කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ අතට අරන් බලනකම්.
     

    Neel_bandara

    Member
    Jun 11, 2010
    2,812
    446
    0
    Around the Wold
    machan oya loku deyak karagena thiyenne thamangema daneemen.
    but,
    puluwannam matath podi udawwak karanna..........!
    mage laga thiyenawa SAMSUNG AnyCall kiyana modal eka (full touch )
    habai meke mp3 - mp4 - 3gp weda karanne nahe.
    photos nam ok.
    Bluetooth ehemath not perfect.
    ethin puluwand oyata matath help ekak denna meka hada ganna.
    mata steps tika kiyanna, mama net eken search karala hadagannam.
    lokoooooooo help ekak machan.
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    machan oya loku deyak karagena thiyenne thamangema daneemen.
    but,
    puluwannam matath podi udawwak karanna..........!
    mage laga thiyenawa SAMSUNG AnyCall kiyana modal eka (full touch )
    habai meke mp3 - mp4 - 3gp weda karanne nahe.
    photos nam ok.
    Bluetooth ehemath not perfect.
    ethin puluwand oyata matath help ekak denna meka hada ganna.
    mata steps tika kiyanna, mama net eken search karala hadagannam.
    lokoooooooo help ekak machan.

    machan eke model eka mokadda?