සමහර එවුන් ගෙමට ආවටතේරෙන්නෙ නෑ ප්ලේ කරන්න
මේ ත්රෙඩ් එක බලන්න
http://elakiri.com/forum/showthread.php?p=14589036
මුලින්ම අර ත්රෙඩ් එකේ තියන වියට සෙට් කරගන්න. ඊට පස්සෙ ගේමට ආවම
මුලින්ම T ඔබල චැට් එකට එන්න. ටයිප් කරල එන්ටර් කලාම හරි
ඊට පස්සෙ ඔය එන මැප් එහෙම ක්ලෝස් කරල. නෝමල් ගේම් එකේ ප්ලෙ කරනව වගේ ප්ලේ කරන්න පුලුවන්.
F9 න් විස්තර ගන්න පුලුවන්
F1 ප්‍රෙස් කලාම තමයි මෙනු එකට වැටෙන්නෙ ඒකෙ තමයි වැඩ කෑලි ටික තියෙන්නෙ
මම එකින් එක කියන්නම්
Kill - තමන් මැරෙනව (ඔය සමහර තැන් වල හිර වුනාම කරන්න)
Skin - කැමති ඇදුමක් දාගන්න පුලුවන්. ඔන කැටගරි එකකින් තෝරගෙන. අවශ්‍ය එක උඩ ඩබලු ක්ලික් කරන්න
Anim - විවිට ඇක්ටින් පාරවල් තියෙන්නෙ. තැනට ගැලපෙන විදියට එකක් දාගන්න. නවත්තන්න ඔනනම් යට Stop ක්ලික් කරන්න
Weapon - ඕනම විදියෙ ආයුධයක් තෝරගන්න පුලුවන්. අවශ්‍ය එකට ඩබල් ක්ලික් කරන්න
Grav - ගුරුත්වාකර්ෂනය වෙනස් කරනව. අවශ්‍ය එක දාගන්න. හදේ එක දෑවම පට්ට. ගොඩක් දුර පනින්න පුලුවන්
Warp - තව එකෙක් ඉන්න තැනකට ඉක්මනින් යන්න පුලුවන්. අවශ්‍ය කෙනාගෙ නම ඩබල් ක්ලික් කරන්න තියෙන්නෙ.
Stats - විවිධ හැකියාවන් වැඩි කරගන්න පුලුවන්. ආයුධවල හැකියාවන් වැඩි කලාම. වෙඩි තැබීමේ නිවරදි තාවය වැඩි වෙනව
Bookmarks - ස්ථානයක් බුක්මාර්ක් කරගෙන. අවහ්‍ය වෙලාවට යන්න පුලුවන්
Jetpack එක ගන්න පුලුවන් ටික් කලාම
Fall Of the bike ටික් එක රිමෝ කලාම බයික් වලින් වැටෙන්නෙ නෑ
මැප් එකෙන් අවශ්‍ය ස්ථානය ඩබල් ක්ලික් කරල පහසුවෙන් යන්න පුලුවන්
Int එකෙනුත් විවිධ ස්ථාන වලට යන්න පුලුවන්
Create වලින් විවිධ වාහන ගන්න පුලුවන්
Weather වලින් කාලගුනයත් Speed වලින් වෙගයත් වෙනස් කරන්න පුලුවන්.
වාහනයකට නැග්ගම
එතකොට f1 මෙනු එකට අලුත් ඒව ටිකක් එනව
Repair වලින් කාර් එක නැවත සකස් කරනවා
පෙරලුනොත් Flip වලින් හරව ගන්න පුලුවන්
Upgrades වලින් විවිධ කෑලි එක් කරගන්න පුලුවන්
Color වලින් පාට
PaintJob වලින් කලින් සැකසූ පේන් වර්ග ගන්න පුලුවන්
තව හෙල්ප්ස් පස්සෙ දාන්නම්

ඉක්මනට එපා වෙනවා..