2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    s12262.gif



    සීයෙක් ඇවිල්ලා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    නෑ නෑ... එයාට මම කඩු හරඹ පෙන්නල තියෙන්නෙ...
    :P
    ආනේ.... හරිම දස්සයෙක්..:rofl:
    උඹ දන්නවද ඩෙල්මා මේවා බලාගෙන ඉන්නෙ කියලා ? :rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හයියෝ.. බාචිගෙ සින්දුවත් මේ නරි ඉන්දියන් කාරයො කොපි කරලා..
    ලංකාවෙ මනුස්සයෙක් මහන්සි වෙලා මෙලඩි එකක් දැම්මොත් ඉවරයිනෙ...
    මේ ඉන්දියන් කාරයො කොපි කරනවා..
    බඩ පල ඔක්කොටම :angry:
    oo_zpscb5de215.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    extraspecial.jpg
    ගෙදර ඉදං පාවිච්චි කරනන් බැරි නං.. එකක් ගෙනල්ලා තල් සූකිරි පැනි ෝතේට ඕවා දා ගමු :cool::cool::rofl::rofl:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ජිටා තා ජෙසිකා ලියේ (දිල්වාලේ චිත්ත්‍රපටිය -1994) අජෙ දෙව්ගන්, රවිනා තන්දන්,සුනිල් ශෙට්ටි ඔය සිංදුව දියන් හොදෙ :yes::yes:
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    The parade of Battle of the Rockz "Devans Vs Annites Big Match" will be started on 07th March at 1.30 pm
    : Past/Present Devans and Annites are warmly invited :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    thanamalvila gotukola gana kiwwe. :dull:
    ගොටුකොළ කන්න තණමල්විල යන්න ඕනද මනුස්සයො.. තමංගෙ වත්තෙම ටිකක් වවාගෙන රට සංවර්ධනයට උදව් වෙනවකො :rofl::rofl:
     
    Status
    Not open for further replies.