මම අද කොට්ටක් පැන්නා කියහන්කෝ
අද බයික් එක පෙරලුනා යකොව් ඉන්න බෑ දැන්. කකුල උලුක් වෙලා..

ශුවර් එකටම කෙල්ලක් දිහා බලන් යන්න ඇති...![]()

මේ කුමන වස්ත්රයක්ද ?එළකිරි කොල්ලෙක්;14591844 said:ඇයි යකෝ බයික් පෙරලුවෙ
තුවාල උනාද දන්නෙත් නෑ......මම කිව්වෙ බයික් එකට
ඔය වගේ කුජීත වැඩ කරල ආපහු අහුවෙන්න එපා
උඹ වගේ නෙමෙයි බයික් එක
හිත රිදෙනව යකෝ බයික් එකක් වට්ට ගත්ත කිව්වම![]()

ahhhh awa koheda ??? gihith balaa genai ..... aya katha karan na jeevithetaමං වැටුනා මානසිකව![]()
අද 12 වෙනකං ඉන්න තිබ්බ මොරාල් එක බැස්සා 9.45 ට විතර![]()
මං වැටුනා මානසිකව![]()
අද 12 වෙනකං ඉන්න තිබ්බ මොරාල් එක බැස්සා 9.45 ට විතර![]()

එළකිරි කොල්ලෙක්;14591844 said:ඇයි යකෝ බයික් පෙරලුවෙ
තුවාල උනාද දන්නෙත් නෑ......මම කිව්වෙ බයික් එකට
ඔය වගේ කුජීත වැඩ කරල ආපහු අහුවෙන්න එපා
උඹ වගේ නෙමෙයි බයික් එක
හිත රිදෙනව යකෝ බයික් එකක් වට්ට ගත්ත කිව්වම![]()

අම්ම මට කලින්ම කිව්වා උබල වගේ පාප මිත්ර සේවනය කරන්න එපා කියලා.. 