2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
චන්ඩි ඉන්නවානම් බැහැ එලියට


tuzki-bunny-emoticon-008.gif
tuzki-bunny-emoticon-008.gif
tuzki-bunny-emoticon-008.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;14591844 said:
    ඇයි යකෝ බයික් පෙරලුවෙ:angry::angry::angry:
    තුවාල උනාද දන්නෙත් නෑ......මම කිව්වෙ බයික් එකට
    ඔය වගේ කුජීත වැඩ කරල ආපහු අහුවෙන්න එපා:frown::frown:
    උඹ වගේ නෙමෙයි බයික් එක:rolleyes:
    හිත රිදෙනව යකෝ බයික් එකක් වට්ට ගත්ත කිව්වම
    :dull:
    මේ කුමන වස්ත්‍රයක්ද ? :oo::oo:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මං වැටුනා මානසිකව :dull:
    අද 12 වෙනකං ඉන්න තිබ්බ මොරාල් එක බැස්සා 9.45 ට විතර :baffled::baffled:
    ahhhh awa koheda ??? gihith balaa genai ..... aya katha karan na jeevitheta
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එළකිරි කොල්ලෙක්;14591844 said:
    ඇයි යකෝ බයික් පෙරලුවෙ:angry::angry::angry:
    තුවාල උනාද දන්නෙත් නෑ......මම කිව්වෙ බයික් එකට
    ඔය වගේ කුජීත වැඩ කරල ආපහු අහුවෙන්න එපා:frown::frown:
    උඹ වගේ නෙමෙයි බයික් එක:rolleyes:
    හිත රිදෙනව යකෝ බයික් එකක් වට්ට ගත්ත කිව්වම
    :dull:

    තු තෝ.. :angry::angry: අම්ම මට කලින්ම කිව්වා උබල වගේ පාප මිත්‍ර සේවනය කරන්න එපා කියලා.. :yes::yes:
     
    Status
    Not open for further replies.