නොදකින් හිත හැදෙන්න එක වචනයක් කියන්න බෑ උබලට..![]()
අවුලක් නෑ බං. දැන් තියෙනවනෙ අර කෘතීම කකුල්. ඒකක් හයි කරගනින්


නොදකින් හිත හැදෙන්න එක වචනයක් කියන්න බෑ උබලට..![]()


නොදකින් හිත හැදෙන්න එක වචනයක් කියන්න බෑ උබලට..![]()
හරිනං මමයි එහෙම කරන්න ඕනෙ..ahhhh awa koheda ??? gihith balaa genai ..... aya katha karan na jeevitheta
මෙයා මොකද මේ 

ගහ ගහ ඕකට ඩස්පියොන්ට ගහන ඉන්ජෙක්ෂන් එකක්![]()
හැප්පුන එකාට අමාරුද![]()



උට මුකුත් කරල අහුවෙන්නෙ නෑ උඹමම අද හර්සායාව කාරෙකෙන් යට කලා![]()


තු තෝ..අම්ම මට කලින්ම කිව්වා උබල වගේ පාප මිත්ර සේවනය කරන්න එපා කියලා..
![]()


ඇයි අනේ ඉතින් බයික් එක කීයක් කියල ද??


ඌ මට වෙඩි තිබ්බා..මම අද හර්සායාව කාරෙකෙන් යට කලා![]()

කෙල්ලෙක් දිහා බලලා වැටුනත් පව් නෑ බන්. මේ මගුල පට්ට වැස්සේ රෝදේ ලෙස්සල වැටුනේ..![]()

api ahinsakai![]()
paan kawoth ohomamai![]()



දිලා ස්කූටිය පදින්න හදන්නෙ රේඩියෝ ලයිසන් එකෙන් වෙන්න ඇති එහෙනං...
සමයං![]()



රිදිලාඑයාට මොකුත් කියන්න එපා හරිය![]()



බයික් එකට හෙනත් නෑ බන්. සපත්තුවේ අඩිය ගලෝල ගියා.හප්පා කුජීතයි.. වැස්සෙ..
ගොඩක් තුවාලද බං.. බයික් එක සෑහෙන බර එකක් ද ?![]()

කුචිතම වැඩේ අඩිය නැති සපත්තුවක් දාගෙන ටවුන් එක මැද්දේ ආපු එක.. 

හූ කියලා කුනුහරුප කියන්න එපා පබ්ලික් ෆෝරම් වලඑළකිරි කොල්ලෙක්;14591902 said:මේ නහී ජාන්තා හූ
මුජ්කො කභි අල්විදා නා කෙහෙනා හේයි
ඒවා බෑ.......
මික්ස් ස්පෙෂල් මෙව්වා![]()


උබ ඕවට සැලෙන්න එපා බන් !
නොදකින් හිත හැදෙන්න එක වචනයක් කියන්න බෑ උබලට..![]()





