2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    නොදකින් හිත හැදෙන්න එක වචනයක් කියන්න බෑ උබලට.. :angry::angry:

    සුවර් එකටම අර පොලිස් මමාගේ නොනා බලන්න යද්දි වෙන්න ඇත්තේ
    120pxtroll.png
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    b_zpsa1435583.gif


    හැප්පුන එකාට අමාරුද
    :P
    ගහ ගහ ඕකට ඩස්පියොන්ට ගහන ඉන්ජෙක්ෂන් එකක්
    :rolleyes::rolleyes::rolleyes:
    මම අද හර්සායාව කාරෙකෙන් යට කලා:D
    උට මුකුත් කරල අහුවෙන්නෙ නෑ උඹ
    මරන් කනව යකෝව්:angry::angry:
    තු තෝ.. :angry::angry: අම්ම මට කලින්ම කිව්වා උබල වගේ පාප මිත්‍ර සේවනය කරන්න එපා කියලා.. :yes::yes:
    :rolleyes::rolleyes::rolleyes:ඇයි අනේ ඉතින් බයික් එක කීයක් කියල ද??

    අඩේ උඹට අවුලක් නෑ නෙ ??

    බයික් එක මොකක්ද බං


    :rolleyes::rolleyes:;)
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කෙල්ලෙක් දිහා බලලා වැටුනත් පව් නෑ බන්. මේ මගුල පට්ට වැස්සේ රෝදේ ලෙස්සල වැටුනේ.. :angry::angry:


    රෝදේ නේ බන් ලිස්සල වැටිල තියෙන්නේ, උබට තුවාල උනේ කොහොමද :baffled:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    හප්පා කුජීතයි.. වැස්සෙ.. :baffled::baffled:
    ගොඩක් තුවාලද බං.. බයික් එක සෑහෙන බර එකක් ද ? :dull:
    බයික් එකට හෙනත් නෑ බන්. සපත්තුවේ අඩිය ගලෝල ගියා. :yes::yes: කුචිතම වැඩේ අඩිය නැති සපත්තුවක් දාගෙන ටවුන් එක මැද්දේ ආපු එක.. :P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;14591902 said:
    මේ නහී ජාන්තා හූ
    මුජ්කො කභි අල්විදා නා කෙහෙනා හේයි:rolleyes::rolleyes:



    ඒවා බෑ.......
    මික්ස් ස්පෙෂල් මෙව්වා:baffled::baffled:
    හූ කියලා කුනුහරුප කියන්න එපා පබ්ලික් ෆෝරම් වල :oo::oo:

    බඩගින්න අවුස්සන්න එපා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    නොදකින් හිත හැදෙන්න එක වචනයක් කියන්න බෑ උබලට.. :angry::angry:
    උබ ඕවට සැලෙන්න එපා බන් !:no::no:
    ඔකුන්ගේ ඇස් වල කටු අනෙන්නත් එක්ක හෙටත් වැටියන්! :yes::yes::yes::yes:
    images

     
    Status
    Not open for further replies.