බයික් එකට හෙනත් නෑ බන්. සපත්තුවේ අඩිය ගලෝල ගියා.කුචිතම වැඩේ අඩිය නැති සපත්තුවක් දාගෙන ටවුන් එක මැද්දේ ආපු එක..
ගැලවුන අඩිය අපරාදෙ



බයික් එකට හෙනත් නෑ බන්. සපත්තුවේ අඩිය ගලෝල ගියා.කුචිතම වැඩේ අඩිය නැති සපත්තුවක් දාගෙන ටවුන් එක මැද්දේ ආපු එක..



සමාදානයේ සැතපේවා....... වටේ ඉන්න මළ කඳන් ටිකට වත් යහතින් ඉන්න දෙන්න
නොදකින් හිත හැදෙන්න එක වචනයක් කියන්න බෑ උබලට..![]()
සුවර් එකටම අර පොලිස් මමාගේ නොනා බලන්න යද්දි වෙන්න ඇත්තේ
![]()








එහෙමද ??? sorry ආහ ?????හරිනං මමයි එහෙම කරන්න ඕනෙ..මෙයා මොකද මේ
![]()



මටත් තාම බඩගිනියි බංහූ කියලා කුනුහරුප කියන්න එපා පබ්ලික් ෆෝරම් වල
බඩගින්න අවුස්සන්න එපා

උබ ඕවට සැලෙන්න එපා බන් !
ඔකුන්ගේ ඇස් වල කටු අනෙන්නත් එක්ක හෙටත් වැටියන්!
![]()



හයියො හයියොබයික් එකට හෙනත් නෑ බන්. සපත්තුවේ අඩිය ගලෝල ගියා.කුචිතම වැඩේ අඩිය නැති සපත්තුවක් දාගෙන ටවුන් එක මැද්දේ ආපු එක..

එළකිරි කොල්ලෙක්;14591965 said:මචන්zzලා මමත් කැපෙනවා
කට්ටියටම ගුඩ් නයිට්
වැඩ අතරමගදි ආවෙ
අන්ජුවට කියපිය මතක ඇතුව අර අවතාර සෙට් එකට බුවාගෙ අවතාරෙත් දාන්න කියල