2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාව අල්ල ගන්න එපා ඒවට :oo:

    avatar169735_20.gif
    avatar169735_20.gif
    avatar169735_20.gif
    avatar169735_20.gif
    avatar169735_20.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබ ඕවට සැලෙන්න එපා බන් !:no::no:
    ඔකුන්ගේ ඇස් වල කටු අනෙන්නත් එක්ක හෙටත් වැටියන්! :yes::yes::yes::yes:
    images


    අම්මා බයික් එකක් අරන් දෙන්න බන් හිටියේ. මේ මගුල හින්ද එකත් කල් ගියා.. :angry::angry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14591965 said:
    මචන්zzලා මමත් කැපෙනවා
    කට්ටියටම ගුඩ් නයිට්:dull::dull:
    වැඩ අතරමගදි ආවෙ:baffled::baffled:

    අන්ජුවට කියපිය මතක ඇතුව අර අවතාර සෙට් එකට බුවාගෙ අවතාරෙත් දාන්න කියල:rolleyes::rolleyes:

    gud n8 bro :)
    :oo:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14591965 said:
    මචන්zzලා මමත් කැපෙනවා
    කට්ටියටම ගුඩ් නයිට්:dull::dull:
    වැඩ අතරමගදි ආවෙ:baffled::baffled:

    අන්ජුවට කියපිය මතක ඇතුව අර අවතාර සෙට් එකට බුවාගෙ අවතාරෙත් දාන්න කියල:rolleyes::rolleyes:

    ගුඩ් නයිට් එළුවාස් :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ ඕවට සැලෙන්න එපා බන් !:no::no:
    ඔකුන්ගේ ඇස් වල කටු අනෙන්නත් එක්ක හෙටත් වැටියන්! :yes::yes::yes::yes:
    images

    තූ තූ තූ .... අව කැපෙන කතා කියන්න එපා මනුස්සයො...
    බයික් පදිනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි.. අනික මේ ටිකේ හවසට වහිනවත් එක්ක :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හොද අහිoසක පලවෙනී දවසෙම චැට් එකට සෙට් වෙලා මාව ලිදට දැම්මා
    මේ මම ????? :P:P:P:P
    නෑ ?????
    ඇයි ඒ ???? :D:D:D
     
    Status
    Not open for further replies.