උබ ඕවට සැලෙන්න එපා බන් !
ඔකුන්ගේ ඇස් වල කටු අනෙන්නත් එක්ක හෙටත් වැටියන්!
![]()

අම්ම මට කලින්ම කිව්වා උබල වගේ පාප මිත්ර සේවනය කරන්න එපා කියලා..![]()

එළකිරි කොල්ලෙක්;14591965 said:මචන්zzලා මමත් කැපෙනවා
කට්ටියටම ගුඩ් නයිට්
වැඩ අතරමගදි ආවෙ
අන්ජුවට කියපිය මතක ඇතුව අර අවතාර සෙට් එකට බුවාගෙ අවතාරෙත් දාන්න කියල

එළකිරි කොල්ලෙක්;14591965 said:මචන්zzලා මමත් කැපෙනවා
කට්ටියටම ගුඩ් නයිට්
වැඩ අතරමගදි ආවෙ
අන්ජුවට කියපිය මතක ඇතුව අර අවතාර සෙට් එකට බුවාගෙ අවතාරෙත් දාන්න කියල

තූ තූ තූ .... අව කැපෙන කතා කියන්න එපා මනුස්සයො...උබ ඕවට සැලෙන්න එපා බන් !
ඔකුන්ගේ ඇස් වල කටු අනෙන්නත් එක්ක හෙටත් වැටියන්!
![]()

හොද අහිoසක පලවෙනී දවසෙම චැට් එකට සෙට් වෙලා මාව ලිදට දැම්මා

සමාදානයේ සැතපේවා....... වටේ ඉන්න මළ කඳන් ටිකට වත් යහතින් ඉන්න දෙන්න

සමාදානයේ සැතපේවා....... වටේ ඉන්න මළ කඳන් ටිකට වත් යහතින් ඉන්න දෙන්න