2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14592034 said:
    අම්මියෝ මුන්ට බයික් තියෙනවා මටත් හොනට්ටුවක් ඕනෙ:dull::dull:

    Mata yantam padinna puluwan byk 1k one, bus wala ghn epa wela :(:oo:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි කොල්ලෙක්;14591965 said:
    මචන්zzලා මමත් කැපෙනවා
    කට්ටියටම ගුඩ් නයිට්:dull::dull:
    වැඩ අතරමගදි ආවෙ:baffled::baffled:

    අන්ජුවට කියපිය මතක ඇතුව අර අවතාර සෙට් එකට බුවාගෙ අවතාරෙත් දාන්න කියල:rolleyes::rolleyes:
    00020473.gif
    00020404.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;14592020 said:
    මම විනීතයි
    බොරු නම් අහපං ඉස්කෝලෙ මිස්ලගෙන්:rolleyes::rolleyes:

    :rofl::rofl:
    ඉස්කෝලෙ මොකක්ද ?
    ඇයි ඒකෙ හිටියෙ මිස්ලා විතරද... එහෙනං බාලිකා පාසලක් වෙන්න ඇති.. ඒ කියන්නෙ ඔයා කෙල්ලෙක් ද ?
    8.gif
    :baffled::baffled:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    අප්පට සිරි එහෙමද.... අපාරදෙ දාන ගෙයක් මිස් වෙලානෙ.....
    :baffled:


    :lol::lol: පව් යකෝ අරූ....ඌට දැන් මැරුණා නම් හොදයි කියල හිතෙනවා ඇති
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    u knw me එයාව මානසිකව වැට්ටුවා
    :angry::angry::angry::angry::angry: koi weleda?????? aneee.... api ahinsakai.... goda kaalekin awe... ganan wath gaththe na mawa kauruth .... eth wachanayak wath kiuwada??? hapoiiiii....... diwiyama kaapiya
    tuzki-bunny-emoticon-001.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;14592034 said:
    මුන්ට බයික් තියෙනවා මටත් හොනට්ටුවක් ඕනෙ:dull::dull:
    පෙට්‍රල් ශෙඩ් එකක අයිතිකාරයෙක් ගේ දුවක් බැදගනිං :yes::rofl::rofl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මමත් බයික් එකක් ගන්න ගියාම ගෙදරින් බැනල බැනල කාර් එකක් අරන් දුන්න.:rofl:

    මටනම් කාර් සෙට් වෙන්නේ නෑ. ඕන ට්‍රැෆික් එකක රිංගල යන්න තියෙන්න ඕනා. 600 හරි 1000 බයික් එකක් තමා ට්‍රයි කරන්නේ.. :yes:
     
    Status
    Not open for further replies.