මම මුන් කැවුම් & අතිරස කනවා
ඇයි මීට කලින් මුන් කැවුම් අතිරස දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා ඉබ්බෝ යන්න.
මම මුන් කැවුම් & අතිරස කනවා
අනේ තොට කැව්මේ හැඩේට බඩ පල..![]()
මාසයක් යනකන් ඉන්ටර්නෙට් නැති වෙයන්he he...![]()

පූස්;14592294 said:
ඇයි මීට කලින් මුන් කැවුම් අතිරස දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා ඉබ්බෝ යන්න.
![]()
මෙන මුන් දෙන්න කෙහෙවලු පටලො ගන්නවො... කෙල්ලන්ගෙ වලි වලට මැද්දට පනින ඒ ඇගට ගුණ නෑ.....![]()

හරි එහෙනං අපි යන්න කියල ..... කස්ටියටම සුභම සුභ good night එකක් වේවා...... !!!!!
දිල්රසන් අයියේ next week උගුරට පරණ තිබුන sound box එකකම සෙට් වෙන්න කියල ප්රාර්ථනා කරනවා