යකෝ මේ එලකිරි රේඩියෝ කියන එකක් නිසා
පලවෙනි දවසේ ඇහුවයින් පස්සෙ තාම 11.30ට කලින් නිදාගෙන නෑ
ලෙඩ නොවී තියෙයිද?
mamath

යකෝ මේ එලකිරි රේඩියෝ කියන එකක් නිසා
පලවෙනි දවසේ ඇහුවයින් පස්සෙ තාම 11.30ට කලින් නිදාගෙන නෑ
ලෙඩ නොවී තියෙයිද?

na me podi gemak denna thiyenawa ekkenekta.. ithin chandi kawda kiyala baluwe ekai...nathuwa me mata randu wenna ehema neme hode..
![]()

පූස්;14592628 said:
බට්ට වැනෙයි පැත්තෙ ඉඳන්. කව්ද බට්ට කියල අහපන්
වංගු උඩින් ගලන කොටයි ගඟක් ලස්සන
පැත්තෙ ඉඳන් වැනෙන කොටයි බට්ට ලස්සන



මමත් එහෙමයි බන්...මම නම් තාම ලෙඩ වෙල නෑ ,එත් මෙහෙම ගියොත් නම් එකත් වෙයි![]()
පූස්;14592664 said:
අපි එකෙන් මෙහා නිදාගෙන නෑ මතක ඇති කාලෙක.
![]()
මටත් !![]()
මේවට අපි සැලෙන්නේ නෑ...
අපි කොහොමත් අහිංසකයි රටක් වටී හරිය...