2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    120pxtroll.png
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14592628 said:

    බට්ට වැනෙයි පැත්තෙ ඉඳන්. කව්ද බට්ට කියල අහපන් :baffled:

    වංගු උඩින් ගලන කොටයි ගඟක් ලස්සන
    පැත්තෙ ඉඳන් වැනෙන කොටයි බට්ට ලස්සන
    :rolleyes::rolleyes::rolleyes:​


    මේවට අපි සැලෙන්නේ නෑ...
    :dull::dull::dull:

    අපි කොහොමත් අහිංසකයි රටක් වටී හරිය...
    ​
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමත් එහෙමයි බන්...මම නම් තාම ලෙඩ වෙල නෑ ,එත් මෙහෙම ගියොත් නම් එකත් වෙයි :rolleyes::P:rofl:

    පූස්;14592664 said:

    අපි එකෙන් මෙහා නිදාගෙන නෑ මතක ඇති කාලෙක.
    120pxtroll.png

    මටත් ! :yes::yes::yes::rofl:


    අපි ගිය ආත්මේ වවුලන්ට ගල් ගහලද කොහෙද නේ?
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේවට අපි සැලෙන්නේ නෑ...
    :dull::dull::dull:

    අපි කොහොමත් අහිංසකයි රටක් වටී හරිය...
    ​

    සිංදුව ලියපු එකා ගස් බඳීද දන්නෙ නෑ නේද මාව
    120pxtroll.png

    අපේ රන්දි වැනෙන කොටයි බට්ට ලස්සන
    සයිඩ් එකට වැනෙන කොටයි රන්දි ලස්සන
    ​
     
    Status
    Not open for further replies.