Duminda Silva's first public photo after the incident

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    A lawyer displaying a photograph of MP Duminda Silva outside the Nawaloka Hospital to which he was admitted soon after arrival

    news%5C2013%5C3%5Cimages%5Cnewso4le7unx.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුමින්දයා ගජිනි ෆිල්ම් එක ඇක්ට් කරනවද මන්දා..:rofl:
    ගජිනි එකේ ඉන්න එකාගෙත් ඔලුව ඔය වගේ..:dull:
    අනික ඌට වගේ මොකුත් මතක නෑ..:oo:
    ගජිනි එකේ එකාගෙ නම් මතකය එනවා යනවනේ..:rofl:
    මෙයාගෙ යන්නම යන්න ගිහින්.. :(

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දුමින්දයා ගජිනි ෆිල්ම් එක ඇක්ට් කරනවද මන්දා..:rofl:
    ගජිනි එකේ ඉන්න එකාගෙත් ඔලුව ඔය වගේ..:dull:
    අනික ඌට වගේ මොකුත් මතක නෑ..:oo:
    ගජිනි එකේ එකාගෙ නම් මතකය එනවා යනවනේ..:rofl:
    මෙයාගෙ යන්නම යන්න ගිහින්.. :(

    මොලේ ට සම්බන්ධ සැත්කමක් කරද්දි කරන කැපුම ඒ වගේ එකක් තමා සහෝ..ඒ නිසා දෙකම එක වගේ වෙන්න ඕන සම්මතයක් නිසා..මට මේක දැක්කම ‍ෆිල්ම් එක කොච්චර දුරට හිතලා කරපු නිර්මාණයක් ද කියලා හිතුණා...කොහොමත් ආයේ වැඩි සෙල්ලම් වලට යන්න වෙන්නේ නෑ..සැහෙන්නම කාලයක් ඉන්න වෙයි Heel වෙනකන්..හිරේ ගියාටත් එහා විදියේ දඬුවමක් වගේ තමයි..හිස්කබල කපන්නෙත් අර ටයිල් කපනවා වගේ ග්‍රයින්ඩර් එක අල්ලලා.. (සැප කනේ )
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොලේ ට සම්බන්ධ සැත්කමක් කරද්දි කරන කැපුම ඒ වගේ එකක් තමා සහෝ..ඒ නිසා දෙකම එක වගේ වෙන්න ඕන සම්මතයක් නිසා..මට මේක දැක්කම ‍ෆිල්ම් එක කොච්චර දුරට හිතලා කරපු නිර්මාණයක් ද කියලා හිතුණා...කොහොමත් ආයේ වැඩි සෙල්ලම් වලට යන්න වෙන්නේ නෑ..සැහෙන්නම කාලයක් ඉන්න වෙයි Heel වෙනකන්..හිරේ ගියාටත් එහා විදියේ දඬුවමක් වගේ තමයි..හිස්කබල කපන්නෙත් අර ටයිල් කපනවා වගේ ග්‍රයින්ඩර් එක අල්ලලා.. (සැප කනේ )

    ආයේ ගොඩ ඒමක් නෑ වගේ නේද?