A lawyer displaying a photograph of MP Duminda Silva outside the Nawaloka Hospital to which he was admitted soon after arrival
mu film eka pitin dala shape wenna yanawa wagei![]()
"mata mokuth mathaka na "





දුමින්දයා ගජිනි ෆිල්ම් එක ඇක්ට් කරනවද මන්දා..
ගජිනි එකේ ඉන්න එකාගෙත් ඔලුව ඔය වගේ..
අනික ඌට වගේ මොකුත් මතක නෑ..
ගජිනි එකේ එකාගෙ නම් මතකය එනවා යනවනේ..
මෙයාගෙ යන්නම යන්න ගිහින්..
මොලේ ට සම්බන්ධ සැත්කමක් කරද්දි කරන කැපුම ඒ වගේ එකක් තමා සහෝ..ඒ නිසා දෙකම එක වගේ වෙන්න ඕන සම්මතයක් නිසා..මට මේක දැක්කම ෆිල්ම් එක කොච්චර දුරට හිතලා කරපු නිර්මාණයක් ද කියලා හිතුණා...කොහොමත් ආයේ වැඩි සෙල්ලම් වලට යන්න වෙන්නේ නෑ..සැහෙන්නම කාලයක් ඉන්න වෙයි Heel වෙනකන්..හිරේ ගියාටත් එහා විදියේ දඬුවමක් වගේ තමයි..හිස්කබල කපන්නෙත් අර ටයිල් කපනවා වගේ ග්රයින්ඩර් එක අල්ලලා.. (සැප කනේ )
එහෙනම් මෙයාව මතකද ?
![]()
.