2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද දින උපන්දිනය
    සමරණ දත් කිඹුලා
    අයියට සුභම සුභ
    උපන් දිනයක් වේවා..
    :yes::yes::yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by <DNA
    මේ Film එක නොබලපු උන් තවත් සිටීද?:dull:

    images
    mata dirawanne nae ban meyage acting :).eka handha balanne nae:D
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හම්මෝ දැන් නම් ඇස් දෙක එලියට පනින්න වගේ... කට්ටියටම සුබ රාත්‍රියක්.. දිලා එලට ෂෝ එක කලා... ලබන සතියෙ වත් උගුර රෙපයාර් කරගෙන වර, එහෙනම් අයෙත් දවසක සෙට් වෙමු....:yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හම්මෝ දැන් නම් ඇස් දෙක එලියට පනින්න වගේ... කට්ටියටම සුබ රාත්‍රියක්.. දිලා එලට ෂෝ එක කලා... ලබන සතියෙ වත් උගුර රෙපයාර් කරගෙන වර, එහෙනම් අයෙත් දවසක සෙට් වෙමු....:yes::yes::yes:
    gn8:D
    මමත් යනවා මචන්ලා !
    dilrasan අයිය
    24121.gif

    හැමෝටම සු.රා.! :yes:
    gn8:D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචාන්ලා මම යනවා හැමෝටම සු.රා

    එළකිරි කොල්ලෙක්;14593295 said:
    මමත් කැපෙනව මචාන්zzලා
    කට්ටියටම ගුඩ් නයිට් කිව්වා:dull:

    මම යනවා. හෙට සෙට් වෙමු.
    Adios Amigos.

    හම්මෝ දැන් නම් ඇස් දෙක එලියට පනින්න වගේ... කට්ටියටම සුබ රාත්‍රියක්.. දිලා එලට ෂෝ එක කලා... ලබන සතියෙ වත් උගුර රෙපයාර් කරගෙන වර, එහෙනම් අයෙත් දවසක සෙට් වෙමු....:yes::yes::yes:

    139421.gif

    මේ Film එක නොබලපු උන් තවත් සිටීද?:dull:

    images

    බැලුවෙමි.:cool:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14593274 said:
    ටටට ටටට ටයිරා ඩී ටටට ටටට ටා
    නින්දෙන් ඇඳ කොනෙන් වැටිය ටටට ටටට ටා
    ටටට ටටට ටයිරා ඩී ටටට ටටට ටා
    හීනෙන් යක්කුම පෙනීයන් ටටට ටටට ටා
    ටටට ටටට ටයිරා ඩී ටටට ටටට ටා

    අන්තිමට හුටා.
    :cool::cool::cool:

    මොකෝ "ට" යනු
    ලියන්න පුරුදු වෙනවද?
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හම්මෝ දැන් නම් ඇස් දෙක එලියට පනින්න වගේ... කට්ටියටම සුබ රාත්‍රියක්.. දිලා එලට ෂෝ එක කලා... ලබන සතියෙ වත් උගුර රෙපයාර් කරගෙන වර, එහෙනම් අයෙත් දවසක සෙට් වෙමු....:yes::yes::yes:

    Gud n8 :)