leadtek gtx 650 1gb

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
leadtek gtx 650 1gb for sale. going for the highest offer. bnew, unused. bought on 4/3/2013 from redline. receipt and evrything available. if anyone's interested let me knw. :)

leadtekgtx650.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං ගාව තියෙන්නෙ EVGA GeForce GTX 680 2GB එකක්..:yes:
    විකුණන්න හිතන් ඉන්නෙ.. EVGA GeForce GTX 680+ 4GB එකක් ගන්න..:love:


    EVGA-GeForce-GTX-680-Superclocked-0.jpg

     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මං ගාව තියෙන්නෙ EVGA GeForce GTX 680 2GB එකක්..:yes:
    විකුණන්න හිතන් ඉන්නෙ.. EVGA GeForce GTX 680+ 4GB එකක් ගන්න..:love:


    EVGA-GeForce-GTX-680-Superclocked-0.jpg


    Thawa tika dawasakin nVIDIA 7 Series Chipsets enawa
    7 Series ekakma ganin bn thawa chuttak kal idala.:yes::yes::yes::yes:


    PR%20ASUS%20GeForce%20GTX%20660%20Ti%20DirectCU%20II%20TOP%20graphics%20card.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ehemath ganna aya innawane nuwan aiye :D:D:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :yes::yes::yes::yes:
    ඔව් මල්ලියෝ ,,,
    මම ඊයෙත් එහෙම කෙනෙක්ව දැක්කා.
    මම නම් රු 35000 වැඩිය වියදම් කරන්න හිතන්නේ නැහැ.
    දැන් තියෙන්නේ GTS 450 එකක්
    ඒකත් ඉතින් දැන්නම් පරණයි .............
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :yes::yes::yes::yes:
    ඔව් මල්ලියෝ ,,,
    මම ඊයෙත් එහෙම කෙනෙක්ව දැක්කා.
    මම නම් රු 35000 වැඩිය වියදම් කරන්න හිතන්නේ නැහැ.
    දැන් තියෙන්නේ GTS 450 එකක්
    ඒකත් ඉතින් දැන්නම් පරණයි .............

    eeye ehema ekkekwa dakke redline ekeda? :rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    e mkada. oya 3d rendering ehema karanawada?
    නැහැ..:no: ගේම් ගහනවා..:yes:

    Thawa tika dawasakin nVIDIA 7 Series Chipsets enawa
    7 Series ekakma ganin bn thawa chuttak kal idala.:yes::yes::yes::yes:


    PR%20ASUS%20GeForce%20GTX%20660%20Ti%20DirectCU%20II%20TOP%20graphics%20card.jpg
    මේක 2GB එකක්නේ.. ඕක කීයක් වෙයිද..? ඕන ගේම් එකක් වැඩ කරයිද..? ඔය දැන් තියෙන VGA කාඩ් එකෙන් තාම ගේම් දෙකයි ප්ලේ කරලා තියෙන්නෙ.. එපා වෙනව බං.. මාර ආසයි ගේම් එකක් ගහන්න.. ටයිම් එකක් නෑනෙ.. :(

    මේකෙ හැම ගේම් එකම ප්ලේ වෙනවා..:yes: ගහන්න තමා ටයිම් එකක් නැත්තෙ..:(