Reliable and economical shop, to buy xperia p

buddhika1002

Junior member
  • Jan 12, 2008
    148
    3
    18
    mata xperia p 1k ganna idea 1k thiyenawa,:rolleyes:

    so mata colombo wala phone 1ke price adu reliable places dannawa nam kiyanna...
    with price if you can..

    thanks in advance...
     
    Last edited:

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    මම ගිය 3 වෙනිදා එකක් ගත්තා මචන් මම ගත්තේ 38400යි MC එකේ 3වෙනි තට්ටුවේ GReen Celular එකෙන් Divine Cellular එක ඉස්සරහා

    40ක් විතර අරන් පලයන් හොද කවර් එකකුයි ස්ක්‍රීන් ගාඩ් එකකුයි අනිවා දාපන්
    ගන්න කලින් මයික්‍රෝ සිම් එකක් අරගනින් නැත්නම් උන් අපේ නෝමල් සිම් එක කපලා හදලා දෙනවා

    4න් එක පට්ට හැබැයි බැටරිය තමා මදි Data Access on කරාම හූ කියාගෙන බැටරිය බහිනවා ඒත් නෝමලි පාවිච්චි කරන්න පට්ට ෆෝන් එක

    වැඩ ටික නම් සුපිරි බැටරිය තමා එකම අවුල ජයවේවා
     
    buddhika1002

    Junior member
  • Jan 12, 2008
    148
    3
    18
    හොද පුතා;14598814 said:
    මම ගිය 3 වෙනිදා එකක් ගත්තා මචන් මම ගත්තේ 38400යි MC එකේ 3වෙනි තට්ටුවේ GReen Celular එකෙන් Divine Cellular එක ඉස්සරහා

    40ක් විතර අරන් පලයන් හොද කවර් එකකුයි ස්ක්‍රීන් ගාඩ් එකකුයි අනිවා දාපන්
    ගන්න කලින් මයික්‍රෝ සිම් එකක් අරගනින් නැත්නම් උන් අපේ නෝමල් සිම් එක කපලා හදලා දෙනවා

    4න් එක පට්ට හැබැයි බැටරිය තමා මදි Data Access on කරාම හූ කියාගෙන බැටරිය බහිනවා ඒත් නෝමලි පාවිච්චි කරන්න පට්ට ෆෝන් එක

    වැඩ ටික නම් සුපිරි බැටරිය තමා එකම අවුල ජයවේවා

    patta patta.. thanks machn...
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death

    screen guard amuthuwen danna onida ban ? eke protector ekak dala ne tyenne....
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    එහෙම දෙයක් නම් නැහැ මචන් දන්න තරමින් LT22i Screen Guard වෙනමම එනව එහෙම නම් ඉතින් වැඩි ආරක්ශාව නේ කියල හිත හදා ගමුනේ :P:P:P:P:P:P
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    හොද පුතා;14598850 said:
    එහෙම දෙයක් නම් නැහැ මචන් දන්න තරමින් LT22i Screen Guard වෙනමම එනව එහෙම නම් ඉතින් වැඩි ආරක්ශාව නේ කියල හිත හදා ගමුනේ :P:P:P:P:P:P

    ;) eke guard ekak tyenawa ban. aluthen kola alawanna gyama wenne touch response eka adu wena ekane..:yes: habai ithin katahari ona nam screen guard alawana eka kisi gataluwak nah...:rofl: mama nam back cover eka witharai damme. naththam phone eka than than wala tyaddi heerenawa..:nerd:
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    ;) eke guard ekak tyenawa ban. aluthen kola alawanna gyama wenne touch response eka adu wena ekane..:yes: habai ithin katahari ona nam screen guard alawana eka kisi gataluwak nah...:rofl: mama nam back cover eka witharai damme. naththam phone eka than than wala tyaddi heerenawa..:nerd:

    ඔව් ඔව් මචා ඒක ඇත්ත ඒ උනාට කොහොමද කවර් මොකුත් නැතුව 4න් එක අතට ගත්තම එන සනීපෙ අම්මේ නේ :P:P:P:P

    අඩෝ එහෙම පාවිච්චි කරන්න බැහැනේ බිම වැටුනොත් :P:P:P

    උබේ එකට HDMI Cable එහෙම ආවද ???? මේ සිරි ලංකාවට එන ඒවට උන් ඒ මගුල් එවන්නේ නැහැ කියලා කඩේ එකා කිව්වේ මං හිතන්නේ මුන් ඒකත් ගල් කරනවද කොහෙද ;););)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    හොද පුතා;14598892 said:
    ඔව් ඔව් මචා ඒක ඇත්ත ඒ උනාට කොහොමද කවර් මොකුත් නැතුව 4න් එක අතට ගත්තම එන සනීපෙ අම්මේ නේ :P:P:P:P

    අඩෝ එහෙම පාවිච්චි කරන්න බැහැනේ බිම වැටුනොත් :P:P:P

    උබේ එකට HDMI Cable එහෙම ආවද ???? මේ සිරි ලංකාවට එන ඒවට උන් ඒ මගුල් එවන්නේ නැහැ කියලා කඩේ එකා කිව්වේ මං හිතන්නේ මුන් ඒකත් ගල් කරනවද කොහෙද ;););)

    hambune na ban. ewa market/region dependent accessory. so hama ekatama ewa labenne na. :) ek member kenek aussi wala idan gennapu phone eket HDMI cable , NFC tag na. kotinma phone eke thibbeth GB.:dull: