2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මාලිංග කියන නමත් අප්පිරියයි දැන්:baffled::baffled::baffled:

    ඇයි උඹ මාලිංගව මීට කලින් දැකල නැද්ද? වැඩක් බලන් යනවා මනුස්සයො යන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්.

    :yes::yes::yes:

    ටක ටක ගාන සද්දයක් එන්නෙ නැත්තම් බොහෝවිට මාස්ටර් බූට් රෙකෝඩ්වල හෝ බූට් සෙක්ටර් එකේ අවුලක් ඇති. පාටිෂන් ටේබල් එක ඩැමේජ් වෙලානම් ඉතින් ගොඩක් වෙලවට එහෙම ස්ටක් වෙන්න පුළුවන්. ටිකක් හිරවෙලා තිවිල එනව ද බලන්න වෙන OS එකක් තියෙන හාඩ් එකක් එකක් ගැහැවුවම. සමහර විට විනාඩි 20 ‍වගේ ගිහින් ලෝඩ් වෙයි. එහෙම නැත්තම් ඉතින් බූටබල් සීඩී එකක් දාල තමයි මොනා හරි කරන්න වෙන්නෙ.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රොම්බ තෑන්ක්ස් කොල්ලනි...මට සුබ පැතුවාට...............
    38 ඉවරයි 39 ටත් යනව කියහන් කො..................

    බොට වෙන මුකුත් ම එපා ද????????????????:rofl::P:P:P:P
    Happy Birthday කිව්වා කිඹුල අය්යා....:D
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Anything අප්පු;14596891 said:
    මචං මම උඹේ අර මොකක්ද කවර් වශන් එකක් ඇහුවා ඒක පට්ට මචං
    උඹ දැක්කද හිරු ටීවී ඔයවගේ කවර් වශන් වලට පබ්ලිසිටි එකක් දෙනවා
    උඹ ඕකට වීඩියෝ එකක් ගහලා හිරු එකට යවපන් බන්.

    මදැයි.......!
    අදහස නම හොඳයි....
    උඹේ නියම ID එක මොකද්ද ? එකෙන් නේ අහන්න ඇත්තේ......!:P:rolleyes::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අවුලක් නෑ බන්. එහෙම වුනොත් අලුතෙන් ෆොටෝ ගන්නවා:rofl:
    මොකක්ද යකෝ තෝ අර බාගෙට හෙළුවෙන් කෙල්ලෙක් අව්ව තපින ෆොටෝ එකක් දාලා තියෙන්නේ...ලෝකයා අනංමනං කතා කියනවා ඒක මගේ ප්‍රොෆයිල් එකේ තියනවා දැකලා :angry::angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්තූති වේවා!
    ඔබේ පීඑම් මට නිතරව ම ධෛර්යය ලබා දෙන බව නොකිය ම බෑ.............

    අයියගෙ දහසකුත් වැඩරාජකාරී මැද එළකිරිය හා එහි සාමාජිකයන් වෙනුවෙන් මේ කරන කර්තෘවය අගය නොකර කොහොම ද
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මාලිංග කියන නමත් අප්පිරියයි දැන්:baffled::baffled::baffled:

    පොඩ්ඩක් හිතලා බලපන් යන යන තැනට රිංගලා එක එක දේවල් අහන්න ගත්තහම කේන්ති යනවා තමා බන්. ඌට ඌව පාලනය කරගන්න බැරි උනා. ඌත් සාමාන්‍ය මනුස්සයෙක් බන්. නිකන් ඌව දැන් බයිට් එක ගන්නේ අනිත් මිනිස්සු 100% ක් හරි මිනිස්සු වගේ.

    :yes::yes::yes:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ටක ටක ගාන සද්දයක් එන්නෙ නැත්තම් බොහෝවිට මාස්ටර් බූට් රෙකෝඩ්වල හෝ බූට් සෙක්ටර් එකේ අවුලක් ඇති. පාටිෂන් ටේබල් එක ඩැමේජ් වෙලානම් ඉතින් ගොඩක් වෙලවට එහෙම ස්ටක් වෙන්න පුළුවන්. ටිකක් හිරවෙලා තිවිල එනව ද බලන්න වෙන OS එකක් තියෙන හාඩ් එකක් එකක් ගැහැවුවම. සමහර විට විනාඩි 20 ‍වගේ ගිහින් ලෝඩ් වෙයි. එහෙම නැත්තම් ඉතින් බූටබල් සීඩී එකක් දාල තමයි මොනා හරි කරන්න වෙන්නෙ.

    CPU fan එකෙ RPM එක අඩුම කීයක් විතර තියෙන්න ඕනෙද? මගෙ 1500 විතර තියෙන්නෙ. processor temperature එක 90°C + :dull:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මොකක්ද යකෝ තෝ අර බාගෙට හෙළුවෙන් කෙල්ලෙක් අව්ව තපින ෆොටෝ එකක් දාලා තියෙන්නේ...ලෝකයා අනංමනං කතා කියනවා ඒක මගේ ප්‍රොෆයිල් එකේ තියනවා දැකලා :angry::angry::angry:

    තෝ මොකද ඒක තොගෙ ප්‍රොෆයිල් එකට දා ගත්තෙ? :frown:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කිබුලා අයියට

    …සුබ උපන් දිනයක්!!!!

    …party නෑත්ද???
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පොඩ්ඩක් හිතලා බලපන් යන යන තැනට රිංගලා එක එක දේවල් අහන්න ගත්තහම කේන්ති යනවා තමා බන්. ඌට ඌව පාලනය කරගන්න බැරි උනා. ඌත් සාමාන්‍ය මනුස්සයෙක් බන්. නිකන් ඌව දැන් බයිට් එක ගන්නේ අනිත් මිනිස්සු 100% ක් හරි මිනිස්සු වගේ.

    :yes::yes::yes:

    :yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඇයි උඹ මාලිංගව මීට කලින් දැකල නැද්ද? වැඩක් බලන් යනවා මනුස්සයො යන්න

    :D:D:D:D:D
    අර මර්වින් ගේ " තෝ වගේ හරකෙක්.... මෝඩ මූසලයෙක්" කිව්වා එක වගේ තමයි මේකත්....!
     
    Status
    Not open for further replies.