මාලිංග කියන නමත් අප්පිරියයි දැන්![]()
ඇයි උඹ මාලිංගව මීට කලින් දැකල නැද්ද? වැඩක් බලන් යනවා මනුස්සයො යන්න
මාලිංග කියන නමත් අප්පිරියයි දැන්![]()
ඔව්.
![]()
Happy Birthday කිව්වා කිඹුල අය්යා....රොම්බ තෑන්ක්ස් කොල්ලනි...මට සුබ පැතුවාට...............
38 ඉවරයි 39 ටත් යනව කියහන් කො..................
බොට වෙන මුකුත් ම එපා ද????????????????![]()

ela ela
ඔව් බන්. ඒකත් කරලා බලන්න ඕනේ.
![]()
.naththam ubuntu cd ekakin boot karala data tika ganna puluwan weyi
Anything අප්පු;14596891 said:මචං මම උඹේ අර මොකක්ද කවර් වශන් එකක් ඇහුවා ඒක පට්ට මචං
උඹ දැක්කද හිරු ටීවී ඔයවගේ කවර් වශන් වලට පබ්ලිසිටි එකක් දෙනවා
උඹ ඕකට වීඩියෝ එකක් ගහලා හිරු එකට යවපන් බන්.


මොකක්ද යකෝ තෝ අර බාගෙට හෙළුවෙන් කෙල්ලෙක් අව්ව තපින ෆොටෝ එකක් දාලා තියෙන්නේ...ලෝකයා අනංමනං කතා කියනවා ඒක මගේ ප්‍රොෆයිල් එකේ තියනවා දැකලාඅවුලක් නෑ බන්. එහෙම වුනොත් අලුතෙන් ෆොටෝ ගන්නවා![]()



ස්තූති වේවා!
ඔබේ පීඑම් මට නිතරව ම ධෛර්යය ලබා දෙන බව නොකිය ම බෑ.............
මාලිංග කියන නමත් අප්පිරියයි දැන්![]()



ටක ටක ගාන සද්දයක් එන්නෙ නැත්තම් බොහෝවිට මාස්ටර් බූට් රෙකෝඩ්වල හෝ බූට් සෙක්ටර් එකේ අවුලක් ඇති. පාටිෂන් ටේබල් එක ඩැමේජ් වෙලානම් ඉතින් ගොඩක් වෙලවට එහෙම ස්ටක් වෙන්න පුළුවන්. ටිකක් හිරවෙලා තිවිල එනව ද බලන්න වෙන OS එකක් තියෙන හාඩ් එකක් එකක් ගැහැවුවම. සමහර විට විනාඩි 20 වගේ ගිහින් ලෝඩ් වෙයි. එහෙම නැත්තම් ඉතින් බූටබල් සීඩී එකක් දාල තමයි මොනා හරි කරන්න වෙන්නෙ.

මේ උඹේ ඔය කැත හැගුම්වලට මාව නම් එකතු කර ගන්න එපා. අනිත් උන්ව නම් කමක් නෑ.


මොකක්ද යකෝ තෝ අර බාගෙට හෙළුවෙන් කෙල්ලෙක් අව්ව තපින ෆොටෝ එකක් දාලා තියෙන්නේ...ලෝකයා අනංමනං කතා කියනවා ඒක මගේ ප්‍රොෆයිල් එකේ තියනවා දැකලා

පොඩ්ඩක් හිතලා බලපන් යන යන තැනට රිංගලා එක එක දේවල් අහන්න ගත්තහම කේන්ති යනවා තමා බන්. ඌට ඌව පාලනය කරගන්න බැරි උනා. ඌත් සාමාන්‍ය මනුස්සයෙක් බන්. නිකන් ඌව දැන් බයිට් එක ගන්නේ අනිත් මිනිස්සු 100% ක් හරි මිනිස්සු වගේ.
![]()

ඇයි උඹ මාලිංගව මීට කලින් දැකල නැද්ද? වැඩක් බලන් යනවා මනුස්සයො යන්න



