කොහෙට ද බොල දිරාමාර් වෙලා උන්නේ......................පැටියා;14597094 said:පුල්වන් නම් මට දියං මචෝ රුවන් හෙට්ටිආරච්චිගෙ රැවටුන තරම් සිංදුව......
එල ආ....

කොහෙට ද බොල දිරාමාර් වෙලා උන්නේ......................පැටියා;14597094 said:පුල්වන් නම් මට දියං මචෝ රුවන් හෙට්ටිආරච්චිගෙ රැවටුන තරම් සිංදුව......
එල ආ....

1500 ම තියෙනව ද? කිසි වෙනසක් නොවී? මොකෙන් ද බැලුවෙ? වැඩකරන වෙලාවට මොනවගේ ද කියල බැලුවෙ? සමහරවිට කුණු බැඳිල ඇති. සුද්දකළානම් හරි. ඒත් ඉතින් හොඳට වැඩනම් හා ඕෆ්වෙන්නෙ නැත්තම් රත්වෙන නිසා ඔය විදියට වැඩ කරන්න. වොරන්ටි තියෙනවනම් ගලවල සුද්ද කරන්න.
http://www.lavalys.com/products/everest-pc-diagnostics/
ඕක හොඳයි වැඩකරන වෙලාවට බලන්න පුළුවන් කොහොම ද රත්වීම හා ෆෑන් ස්පීඩ් වගේ ඒව.

SpeedFan software ekath hodai 

![]()
oya maawa maruwa![]()

පූස්;14597110 said:ආවා රයිට් කියල රයිටාගෙ ශෝ එක අහන්න ආවා. අද පොඩි පින්ටින් මිස්ටේක් එකක් වෙලා පැය දෙකහමාරයි නිදාගත්තෙ. තාම නිදි මතේ ආවෙ නෑ හැබැයි. එතකන් අහමු රයිට් කියල. මම කනව. කාල එන්නන් ත්රෙඩ් එකට. මෙච්චර වෙලා ගේම් එකේ පොඩ්ඩක් හිටියෙ ගිහින් ඇවිත්
ඒ වුනත් බං ඒකට කියලා යන්න තිබ්බා මට ඒ ගැන අදහස් ප්රකාශ කරන්න බෑ කියලා...
එක්කෝ කියන මගුලක් සීලාචාර විදිහට කියන්න ඕනා...
උගේ තියන ලොකු කමටනේ බං එදා ඒ වගේ දෙයක් කිව්වේ

ඔව් ඒකත් නරක නෑ. ඒක ෆී එකක්නෙ ඊට වඩා. හැබැයි මේකෙ ගොඩක් දේවල් පෙන්නනව ස්පීඩ් ෆෑන් සොෆ්ට්වෙයාර් එකට වඩා.
thanxsirawatamaඔව් බන් අපේ මිනිස්සු හරි කුහකයි බන්. තමන්ගේ ජන්දෙන් පාර්ලිමේන්තු ගිහිපු උන් කරන ජඩ වැඩ පේන්නේ නෑ වගේ ඉන්නවා. තමන්ගේ දක්ෂකමින් උඩට ආපු එකා ගැන මැරෙන්න හදනවා.
යකෝ හදනව නම් මේ රටේ කොච්චර දේවල් තියනවද.
මාලිංගගේ කකුල කැඩිලා හිටපු වෙලේ ඔය කවුරුත් හෙව්වද ඌට මොකෝ උනේ කියලා. බැරි වෙලා එදා කකුල හොද උනේ නැත්තන් ඌ ගැන මේ එකෙක් හොයන්නේ නෑ.
![]()
dan kathkarnne u rata wenuwen melo deyka kale nathi ganata
anika ban media walata praksha nikuth karanna thanam karala thyeddyine aru gihin ahala thynne
.malinga hodha nae kiyamu
ethkota thilan ayin wune ayi
asadaranayak wuna nisane ban
BIOS වලින් බැලුවෙ,වැඩ කරනකොට කොහොමද දන්නෙ නෑ, මට බය processor එකට කේස් වෙයි කියල![]()
එහෙනම් ඔය පීසී එකට ම ගහල ටිකක් වෙලා තියල බලන්න. විනාඩි 20 වගේ. එතකොටත් වින්ඩෝස් ලෝඩ් වෙන්නෙ නැත්තම් ඉතින් හාඩ් එක ටිකක් වැඩිපුරු ඩැමේජ් වෙලා ඇති.

![]()
ude podi practice parak damme
ra wela set wemuko
habai man inna ahalakatawath enna epa
kauru unath maranawa![]()