2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;14597094 said:
    පුල්වන් නම් මට දියං මචෝ රුවන් හෙට්ටිආරච්චිගෙ රැවටුන තරම් සිංදුව......
    එල ආ....
    කොහෙට ද බොල දිරාමාර් වෙලා උන්නේ......................:angry::angry::P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    1500 ම තියෙනව ද? කිසි වෙනසක් නොවී? මොකෙන් ද බැලුවෙ? වැඩකරන වෙලාවට මොනවගේ ද කියල බැලුවෙ? සමහරවිට කුණු බැඳිල ඇති. සුද්දකළානම් හරි. ඒත් ඉතින් හොඳට වැඩනම් හා ඕෆ්වෙන්නෙ නැත්තම් රත්වෙන නිසා ඔය විදියට වැඩ කරන්න. ‍වොරන්ටි තියෙනවනම් ගලවල සුද්ද කරන්න.

    http://www.lavalys.com/products/everest-pc-diagnostics/

    ඕක හොඳයි වැඩකරන වෙලාවට බලන්න පුළුවන් කොහොම ද රත්වීම හා ‍‍ෆෑන් ස්පීඩ් වගේ ඒව.

    :yes::yes::yes::yes: SpeedFan software ekath hodai :D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    1500 ම තියෙනව ද? කිසි වෙනසක් නොවී? මොකෙන් ද බැලුවෙ? වැඩකරන වෙලාවට මොනවගේ ද කියල බැලුවෙ? සමහරවිට කුණු බැඳිල ඇති. සුද්දකළානම් හරි. ඒත් ඉතින් හොඳට වැඩනම් හා ඕෆ්වෙන්නෙ නැත්තම් රත්වෙන නිසා ඔය විදියට වැඩ කරන්න. ‍වොරන්ටි තියෙනවනම් ගලවල සුද්ද කරන්න.

    http://www.lavalys.com/products/everest-pc-diagnostics/

    ඕක හොඳයි වැඩකරන වෙලාවට බලන්න පුළුවන් කොහොම ද රත්වීම හා ‍‍ෆෑන් ස්පීඩ් වගේ ඒව.

    BIOS වලින් බැලුවෙ,වැඩ කරනකොට කොහොමද දන්නෙ නෑ, මට බය processor එකට කේස් වෙයි කියල:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes::yes: SpeedFan software ekath hodai :D

    ඔව් ඒකත් නරක නෑ. ඒක ෆී එකක්නෙ ඊට වඩා. හැබැයි මේකෙ ගොඩක් දේවල් පෙන්නනව ස්පීඩ් ෆෑන් සොෆ්ට්වෙයාර් එකට වඩා.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14597110 said:
    ආවා රයිට් කියල රයිටාගෙ ශෝ එක අහන්න ආවා. අද පොඩි පින්ටින් මිස්ටේක් එකක් වෙලා පැය දෙකහමාරයි නිදාගත්තෙ. තාම නිදි මතේ ආවෙ නෑ හැබැයි. එතකන් අහමු රයිට් කියල. මම කනව. කාල එන්නන් ත්‍රෙඩ් එකට. මෙච්චර වෙලා ගේම් එකේ පොඩ්ඩක් හිටියෙ ගිහින් ඇවිත්

    Anything අප්පු = පූස්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒ වුනත් බං ඒකට කියලා යන්න තිබ්බා මට ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න බෑ කියලා...
    එක්කෝ කියන මගුලක් සීලාචාර විදිහට කියන්න ඕනා...
    උගේ තියන ලොකු කමටනේ බං එදා ඒ වගේ දෙයක් කිව්වේ


    උඹ නිකමට කල්පනා කරපන් උඹට ඔය වගේ කොරහම උඹ ඉවසන්න ඉන්නව ද ? සමහරවිට උඹ ඉවසන් ඉන්න පුලුවන් නමුත් හැමෝම එහෙම නෑ.
    උඹ හිතන්න පුලුවන් ඌ මේ ඒ වෙලාවේ උන දේ ගැන එහෙම හැසිරුනා කියලා. නෑ බන් ඌට දිගමට අපේ රටේ උන් හරියට සෙල්ලන් කරන්නේ නෑ සල්ලි පස්සේ යනවා කියලා කතන්දර කියනවනේ. ඇත්තටම ඌ රට වෙනුවෙන් දෙයක් කරලා තියනවානේ එහෙම උනාම හිතට අමාරුයි.

    :D:D:D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔව් ඒකත් නරක නෑ. ඒක ෆී එකක්නෙ ඊට වඩා. හැබැයි මේකෙ ගොඩක් දේවල් පෙන්නනව ස්පීඩ් ෆෑන් සොෆ්ට්වෙයාර් එකට වඩා.

    ela ela aiya :D thanx
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන් අපේ මිනිස්සු හරි කුහකයි බන්. තමන්ගේ ජන්දෙන් පාර්ලිමේන්තු ගිහිපු උන් කරන ජඩ වැඩ පේන්නේ නෑ වගේ ඉන්නවා. තමන්ගේ දක්ෂකමින් උඩට ආපු එකා ගැන මැරෙන්න හදනවා.

    යකෝ හදනව නම් මේ රටේ කොච්චර දේවල් තියනවද.
    මාලිංගගේ කකුල කැඩිලා හිටපු වෙලේ ඔය කවුරුත් හෙව්වද ඌට මොකෝ උනේ කියලා. බැරි වෙලා එදා කකුල හොද උනේ නැත්තන් ඌ ගැන මේ එකෙක් හොයන්නේ නෑ.

    :D:D:D
    sirawatama:Ddan kathkarnne u rata wenuwen melo deyka kale nathi ganata:Panika ban media walata praksha nikuth karanna thanam karala thyeddyine aru gihin ahala thynne:yes:

    anika players lata thma asadaranaya wune cricket board eken .un kale malingayage seen eka pita dela eka wahapu eka:D.malinga hodha nae kiyamu:baffled: ethkota thilan ayin wune ayi:dull:asadaranayak wuna nisane ban:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    BIOS වලින් බැලුවෙ,වැඩ කරනකොට කොහොමද දන්නෙ නෑ, මට බය processor එකට කේස් වෙයි කියල:dull:

    සාමාන්‍යයෙන් BIOS වල Protection එකක් තියෙනව යම් ගානකට රත්වුණහම ඕෆ් වෙන විදියට. අර මං දුන්න සොෆ්ට්වෙයාර් එක දාල ඒකෙ ලයිව් පෙන්නන අගයන් පොඩ්ඩක් බලන්න. ඕනවට වැඩිය රත්වෙනවනම් හොඳ නෑ තමයි. හැබැයි සාමාන්‍යයෙන් එතකොට මැෂින් එක ස්ලෝවු වෙනව, වෙන එරස් එනව.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙනම් ඔය පීසී එකට ම ගහල ටිකක් වෙලා තියල බලන්න. විනාඩි 20 වගේ. එතකොටත් වින්ඩෝස් ලෝඩ් වෙන්නෙ නැත්තම් ඉතින් හාඩ් එක ටිකක් වැඩිපුරු ඩැමේජ් වෙලා ඇති.

    මම පැයක් විතර බලන් හිටියා ඊයේ රෑ.
    :(:(:(
    හාඩ් එක ගිහින්ම වගේ නේ. හරියන එකක් නෑ.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    601359_491117444267122_269720236_n.jpg

    උඹ කියනවනම් කමු.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.