2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සාමාන්‍යයෙන් BIOS වල Protection එකක් තියෙනව යම් ගානකට රත්වුණහම ඕෆ් වෙන විදියට. අර මං දුන්න සොෆ්ට්වෙයාර් එක දාල ඒකෙ ලයිව් පෙන්නන අගයන් පොඩ්ඩක් බලන්න. ඕනවට වැඩිය රත්වෙනවනම් හොඳ නෑ තමයි. හැබැයි සාමාන්‍යයෙන් එතකොට මැෂින් එක ස්ලෝවු වෙනව, වෙන එරස් එනව.

    එල, තෑන්ක්ස් :yes:
     
    Mar 7, 2013
    111
    13
    0
    ඔය රික්කුවෙස්ට් නැත්නම් මට තව රික්කුවෙස්ට් එකක් දියන්කෝ


    ගුණදාස කපුගේ මහතාගේ ඕන සිංදුවක්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14597110 said:
    ආවා රයිට් කියල රයිටාගෙ ශෝ එක අහන්න ආවා. අද පොඩි පින්ටින් මිස්ටේක් එකක් වෙලා පැය දෙකහමාරයි නිදාගත්තෙ. තාම නිදි මතේ ආවෙ නෑ හැබැයි. එතකන් අහමු රයිට් කියල. මම කනව. කාල එන්නන් ත්‍රෙඩ් එකට. මෙච්චර වෙලා ගේම් එකේ පොඩ්ඩක් හිටියෙ ගිහින් ඇවිත්

    :yes::yes::yes:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මෙතන වෙන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද? අද තමයි මුලින්ම ආවේ එලකිරි රේඩියෝ එකට..:baffled::baffled::baffled::baffled:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කට්ටියට නටන්න චාමර රනවක ගේ "බැන්ජෝ රබන්" සිංදුව දෙන්න:rolleyes::rolleyes:..ත්‍රේඩ් එකට බැහැල ඉන්න ඔක්කෝම එකතු කරගන්නවා:yes::yes:
     
    Status
    Not open for further replies.