2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මෙතන වෙන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද? අද තමයි මුලින්ම ආවේ එලකිරි රේඩියෝ එකට..:baffled::baffled::baffled::baffled:
oyata kamathi sindhu methna ellanan puluwan:rolleyes:ethkota radio eke eka play wenawa:yes:.oken radio eka ahanna:yes:
http://radio.elakiri.com/
thread eke chat karannath puluwan kamathi nam:yes:
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar329734_21.gif
    ඤාව් ඤාව් කුමන පයන්නක්ද ?
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පූස්;14597203 said:

    බබා වගේ ඉඳ හොඳ හොඳ වාසි ගනී.:P:P
    අහිංසක කූටි බබා රට විකුණන
    බබා කියන නම ගත්තම බබාලවත් රැවටිය හැකී. :P

    :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම පැයක් විතර බලන් හිටියා ඊයේ රෑ.
    :(:(:(
    හාඩ් එක ගිහින්ම වගේ නේ. හරියන එකක් නෑ.

    සම්පූර්ණ ගිහිල්ල වෙන්න විදියක් නෑ හැබැයි

    http://www.hirensbootcd.org/download/

    ඕකෙ තියෙන හාඩ් ඩිස්ක් රිපෙයාර් ටූල් වලින් ට්‍රයි එකක් දීල බලන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙ ම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
    මා හදවතින් ම උමතු වී තියේ
     
    Mar 7, 2013
    111
    13
    0
    අම්මටහුඩු කිව්වලු ස්ටයිලා රෙක්කුවෙස්ට් දෙන්න ගත්තහම පන්න පන්න දෙනවනේ
    ජයවේවා මචන්ස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sirawatama:Ddan kathkarnne u rata wenuwen melo deyka kale nathi ganata:Panika ban media walata praksha nikuth karanna thanam karala thyeddyine aru gihin ahala thynne:yes:

    anika players lata thma asadaranaya wune cricket board eken .un kale malingayage seen eka pita dela eka wahapu eka:D.malinga hodha nae kiyamu:baffled: ethkota thilan ayin wune ayi:dull:asadaranayak wuna nisane ban:yes:

    ඕව කතා කරල වැඩකුත් නෑ මල්ලි. මාලිංග කතාකරපු විදිය (මං ඇහැවුවෙ නෑ ඒක) සාධාරණය කරන්න යන්නෙ නෑ මං. ක්‍රීඩකයෙක් වුණහම විනයක් තියෙන්න ඕන. ඒක ඇත්ත. හැබැයි ඒ පුද්ගලයත් මනුෂ්‍යයෙක් කියන එක අමතක කරනව අපේ කට්ටිය. හැබැයි අපේ කට්ටිය එක මැච් එකක් පැරදුනොත් පලු පැලෙන්න බණිනව තියෙන හැම අසභ්‍ය වචනයක් ම දාල ක්‍රීඩකයන්ට.

    අනිත් එක තමයි මාධ්‍යය ඕන එකක් විකුණගෙන කනව. මැච් එකක් පැරදුන ගමන් මැච් විකුණුව කියල පතුරු ගහනව. මොකක් හරි නාඩගමක් කරලියට ගෙනාවම මිනිස්සුන්ට සේරම අමතකයිනෙ.



    ela ela aiya :D thanx

    එළ එළ මල්ලි
     
    Status
    Not open for further replies.