සම්පූර්ණ ගිහිල්ල වෙන්න විදියක් නෑ හැබැයි
http://www.hirensbootcd.org/download/
ඕකෙ තියෙන හාඩ් ඩිස්ක් රිපෙයාර් ටූල් වලින් ට්‍රයි එකක් දීල බලන්න.
මේක මම බලන්නම්.



සම්පූර්ණ ගිහිල්ල වෙන්න විදියක් නෑ හැබැයි
http://www.hirensbootcd.org/download/
ඕකෙ තියෙන හාඩ් ඩිස්ක් රිපෙයාර් ටූල් වලින් ට්‍රයි එකක් දීල බලන්න.



ඕව කතා කරල වැඩකුත් නෑ මල්ලි. මාලිංග කතාකරපු විදිය (මං ඇහැවුවෙ නෑ ඒක) සාධාරණය කරන්න යන්නෙ නෑ මං. ක්‍රීඩකයෙක් වුණහම විනයක් තියෙන්න ඕන. ඒක ඇත්ත. හැබැයි ඒ පුද්ගලයත් මනුෂ්‍යයෙක් කියන එක අමතක කරනව අපේ කට්ටිය. හැබැයි අපේ කට්ටිය එක මැච් එකක් පැරදුනොත් පලු පැලෙන්න බණිනව තියෙන හැම අසභ්‍ය වචනයක් ම දාල ක්‍රීඩකයන්ට.
අනිත් එක තමයි මාධ්‍යය ඕන එකක් විකුණගෙන කනව. මැච් එකක් පැරදුන ගමන් මැච් විකුණුව කියල පතුරු ගහනව. මොකක් හරි නාඩගමක් කරලියට ගෙනාවම මිනිස්සුන්ට සේරම අමතකයිනෙ.

worldcup wala ball 4n wicket 4k gannkota
lakunu 120ganata wicket 8k watila thibbdyi match eka dinawapuwa
ethkota u hodhyi
ow media karannth news mawana ekane
news naththam media naene
ඇයි බං ... ඉස්සරවෙලා හිටියේ උඹ නෙවෙයිද......?![]()

yako maasekin dekakin aawe ada thama radio thread eka pattataammatahdu
ubata moko wela hitye banawe naththe moko
![]()





කොහෙද බොල ගිහින් හිටියෙ?![]()
hitha hadaganna poddak kal giya ekayi awe natte.

oyata kamathi sindhu methna ellanan puluwanethkota radio eke eka play wenawa
.oken radio eka ahanna
http://radio.elakiri.com/
thread eke chat karannath puluwan kamathi nam![]()





FB එකේ කෙල්ලොන්ගෙ ෆොටෝ වලට ලයික් දදා හිටියෙ හිත හදා ගන්න වෙන්න ඇති![]()


haapoo kata kata kataaaaaaaaaaaaaaaayako maasekin dekakin aawe ada thama radio thread eka pattata
apita sinduwak deyida danne nha
ඉල්ලාපන් ...... උඹ නිකන් අද ආවා වගේ කතාව...........!
