2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඕව කතා කරල වැඩකුත් නෑ මල්ලි. මාලිංග කතාකරපු විදිය (මං ඇහැවුවෙ නෑ ඒක) සාධාරණය කරන්න යන්නෙ නෑ මං. ක්‍රීඩකයෙක් වුණහම විනයක් තියෙන්න ඕන. ඒක ඇත්ත. හැබැයි ඒ පුද්ගලයත් මනුෂ්‍යයෙක් කියන එක අමතක කරනව අපේ කට්ටිය. හැබැයි අපේ කට්ටිය එක මැච් එකක් පැරදුනොත් පලු පැලෙන්න බණිනව තියෙන හැම අසභ්‍ය වචනයක් ම දාල ක්‍රීඩකයන්ට.

අනිත් එක තමයි මාධ්‍යය ඕන එකක් විකුණගෙන කනව. මැච් එකක් පැරදුන ගමන් මැච් විකුණුව කියල පතුරු ගහනව. මොකක් හරි නාඩගමක් කරලියට ගෙනාවම මිනිස්සුන්ට සේරම අමතකයිනෙ.
:yes:
ekane rata wenuwen deyak karapu kenek ne monawa wunath:rolleyes:worldcup wala ball 4n wicket 4k gannkota:oo:lakunu 120ganata wicket 8k watila thibbdyi match eka dinawapuwa:oo:ethkota u hodhyi:D
dan:baffled:ow media karannth news mawana ekane:Dnews naththam media naene:P
 
Mar 7, 2013
111
13
0
ඔය බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක වගේ මියුසික් එකක් තියන
රබ්බා රබ්බා කියලා සිංදුවක් තියනවානේද
මට ඒකේ ටයිට්ල් එක දන්න කෙනෙක් කියපන්කෝ
 
Status
Not open for further replies.