2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    mamath yanawa wada iwarai
    aye enakota show eka iwaraine

    eka nisa okkotama suba rathriyak

    game gahana un innawanm set wemu ra wela mama enne
     
    • Like
    Reactions: rcccc

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14597425 said:
    ආ සෝමේ අයියා. කෝමද අපේ ප්ලෑන්ඩ් ගේම :P:P

    සුපුන මැදින් යූ නෝ මී අක්කව දැම්මෙ. පැනිකම වහගන්න. පව් ඕයි :P:P
    ඒක තමයි ........... බොලේ මම බැලුව කොහෙන්ද මේ කොහෙවත් නැති මම කඩන් පාත් උනේ කියල :baffled::baffled::baffled::baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඒක තමයි ........... බොලේ මම බැලුව කොහෙන්ද මේ කොහෙවත් නැති මම කඩන් පාත් උනේ කියල :baffled::baffled::baffled::baffled:

    මෙන්න මෙයා හොරෙන් අහගෙන ඉඳලා :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    mathak karanna epa oya gema gena mata mala panala inne:angry::angry::angry::frown::frown:

    ඇයි බං උඹ රේඩියෝ ත්‍රෙඩ් එකට එන්න කලින් මමත් හිටියෙ. ෆෙන්ස් එකට විතරයි අරුන්ට එන්න වෙන්නෙ. උඹල එලියෙ දෙනව වැඩේ අපි ඇතුලෙ ෆුල් කවර් කරනවා. නයිට් ෆියුරි. සක් කියල එකෙකුයි මමයි. :P:P එකෙක්වත් පණපිටින් ඇතුලට එන්නෙ නෑ. මැරිල වැටිලා එන්නෙ. :rofl::rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රැවටුන තරම් ඔබ හින්ද මං
    කවුරුත්ම දන්නෙ නෑ තවත්
    කඳුළක තරම් දැණුනා හොඳින්
    සමුගත්ත දා ඔයා මගෙන්

    වැරදි කරලා ඔයා හැමදා
    මට වැරදිකාරයා කියා
    වෙන් වී ගියත් රිදවා එදා
    අමනාප නෑ වුණේ කිසිදා

    හැමදාම ඔබ මාගෙ පවසා
    කඳුලේම උන් කාලෙ පෙරදා
    දැණුනේම නෑ ඔහුගෙ කියලා
    හිතුවේම ඔබෙ වෙන්න මතුදා
    පිළිගන්න අදිමදි කලා
    මගේ පණ ඈත යනු දැකලා

    වැරදි කරලා ඔයා හැමදා
    මට වැරදිකාරයා කියා
    වෙන් වී ගියත් රිදවා එදා
    අමනාප නෑ වුණේ කිසිදා
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආ ගයා :D
    11.gif
     
    • Like
    Reactions: amila256

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ මේක අහන් ඉන්න උන් පෝස්ට් දාපල්ලා හොරෙන් අහන්නේ නැතුව.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඒක තමයි ........... බොලේ මම බැලුව කොහෙන්ද මේ කොහෙවත් නැති මම කඩන් පාත් උනේ කියල :baffled::baffled::baffled::baffled:

    මට ඊයෙ පෙරේද ඉඳන්ම තේරුණා මූ පැණි බිස්නස් කරන්න යන්නෙ කියල. මම කිව්ව චැට් එකේ :P:P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මෙන්න මෙයා හොරෙන් අහගෙන ඉඳලා :rofl:
    හිතුවේ නෑ නේද????? මගේ නමත් එහෙනං විකිණුව නේද පැණි මුට්ටියකට ???? :angry::angry::angry:
     
    Status
    Not open for further replies.