බැන්දයින් පස්සේ තමා මූට තේරුනේ රැවටුනා කියලා.රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා
හැමදාම ඔබ මාගෙ පවසා
කඳුලේම උන් කාලෙ පෙරදා
දැණුනේම නෑ ඔහුගෙ කියලා
හිතුවේම ඔබෙ වෙන්න මතුදා
පිළිගන්න අදිමදි කලා
මගේ පණ ඈත යනු දැකලා
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා



පූස්;14597562 said:ඇයි බං උඹ රේඩියෝ ත්රෙඩ් එකට එන්න කලින් මමත් හිටියෙ. ෆෙන්ස් එකට විතරයි අරුන්ට එන්න වෙන්නෙ. උඹල එලියෙ දෙනව වැඩේ අපි ඇතුලෙ ෆුල් කවර් කරනවා. නයිට් ෆියුරි. සක් කියල එකෙකුයි මමයි.එකෙක්වත් පණපිටින් ඇතුලට එන්නෙ නෑ. මැරිල වැටිලා එන්නෙ.
![]()
හිතුවේ නෑ නේද????? මගේ නමත් එහෙනං විකිණුව නේද පැණි මුට්ටියකට ????![]()

හිතුවේ නෑ නේද????? මගේ නමත් එහෙනං විකිණුව නේද පැණි මුට්ටියකට ????![]()

gn8mamath yanawa wada iwarai
aye enakota show eka iwaraine
eka nisa okkotama suba rathriyak
game gahana un innawanm set wemu ra wela mama enne

පැණි බිස්නස් එකේ ලාබයෙන් කොටසක් අපිටත් ඕනපූස්;14597570 said:
මට ඊයෙ පෙරේද ඉඳන්ම තේරුණා මූ පැණි බිස්නස් කරන්න යන්නෙ කියල. මම කිව්ව චැට් එකේ![]()



බැන්දයින් පස්සේ තමා මූට තේරුනේ රැවටුනා කියලා.


kaata kaatath oka therenne bandata passe thamaane freeroam haridaaaaaAniwa Game ekata set wemu Show eka iwara wela![]()
ekenma ekenma mamayi thawa 4 denekuyi gate eka cover kara

එපා උනා මට එක තැන ඉඳල. 