2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    hide.gif

    උදේ තිබුනෙ වෙන අවතාරයක් නේ?
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී..
    පායන් ආ සඳටයි බැදුනේ වෙලී..
    රෑනෙන් මිදුනාම නැ අත් බැදී..
    මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී..
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී...
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී...
    කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...

    පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
    උන්මාද ගීතේද ගැයුවේ ඔයා..
    ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
    මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා..

    හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
    හිතවත් කමක් නේද දැනුනේ කියා
    කවදා ද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන්
    දුක් ගින්දරේ හීන ඇවිලී ගියා...

    මායම් තරු රෑනේ....

    මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
    එක හිනයක් ගාව මම නැවතිලා...
    තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
    බෑ දැක් කියාගන්න හිත ගොළුවෙලා...

    දැනගත්ත‍දා ඈත වෙන්වී ගියාදෙන්...
    හැමදාම විදවන්න මා මෙහි තියා...
    නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්..
    මිතුදම් හොදයි අහිමි වෙනවාට වඩා...

    මායම් තරු රෑනේ....

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    karamu karamu

    ඉක්මනට ශෝ එකක් කරපිය, නැත්තම් උඹ ෆේස්බුක් එකේ කෙල්ලොන්ගෙ ෆොටෝ ලයික් කර කර පැණි හලන ඒවා උඹෙ වයිෆ්ට කියනවා :angry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :D එල අයිය , 700 Mb එකක් තිබ්බ​... එක්කෙ ගෙඩි පිටින් වයිරස් කීව පූස​.:dull: පස්සෙ 3Gb එකක් බැවෙ ඌව්, අව්ලක් නැද්ද​ ඒක :D
    අව්ලක් නෑ මචන්, මටත් ඕනෙ ලින්ක් එක දීපන්කෝ...:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉක්මනට ශෝ එකක් කරපිය, නැත්තම් උඹ ෆේස්බුක් එකේ කෙල්ලොන්ගෙ ෆොටෝ ලයික් කර කර පැණි හලන ඒවා උඹෙ වයිෆ්ට කියනවා :angry:

    :P:P:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉක්මනට ශෝ එකක් කරපිය, නැත්තම් උඹ ෆේස්බුක් එකේ කෙල්ලොන්ගෙ ෆොටෝ ලයික් කර කර පැණි හලන ඒවා උඹෙ වයිෆ්ට කියනවා :angry:

    එක සිරා කෙල්ලන්ගෙ ෆොටොස් සැහෙන්න ල්යික් කරලා තියෙනවා
     
    Status
    Not open for further replies.