karamu karamu

කැස්සට දිලාගෙන් පැනිය ඉල්ල ගනින්![]()

අව්ලක් නෑ මචන්, මටත් ඕනෙ ලින්ක් එක දීපන්කෝ...එල අයිය , 700 Mb එකක් තිබ්බ... එක්කෙ ගෙඩි පිටින් වයිරස් කීව පූස.
පස්සෙ 3Gb එකක් බැවෙ ඌව්, අව්ලක් නැද්ද ඒක
![]()

malinga nrc kiyala wena member kenek ennawa
oya enne wena name ekakin endha![]()

ඉක්මනට ශෝ එකක් කරපිය, නැත්තම් උඹ ෆේස්බුක් එකේ කෙල්ලොන්ගෙ ෆොටෝ ලයික් කර කර පැණි හලන ඒවා උඹෙ වයිෆ්ට කියනවා![]()

ආය change වෙන්න වෙනවා ..... too නංගි වගේමයි මේක .... හොද නෑ නේ කලින් මතක තිබ්බේ නෑ එයාගේ avator එක ...![]()

ඉක්මනට ශෝ එකක් කරපිය, නැත්තම් උඹ ෆේස්බුක් එකේ කෙල්ලොන්ගෙ ෆොටෝ ලයික් කර කර පැණි හලන ඒවා උඹෙ වයිෆ්ට කියනවා![]()
තරුණ කට්ටිය අපිව ඕවට ගන්න එකක් නෑ![]()

oya wena namakin gahuwa kiyalayi mata arnchi wune
එල අයිය , 700 Mb එකක් තිබ්බ... එක්කෙ ගෙඩි පිටින් වයිරස් කීව පූස.
පස්සෙ 3Gb එකක් බැවෙ ඌව්, අව්ලක් නැද්ද ඒක
![]()