අර මුහුද පැත්තට වෙන්න තියෙන කඩේද..? මං උගෙන් තමා ටැටූ එක ගැහුවෙ.. පිටේ එකයි අතේ එකයි..
ow ban... M2 showroom aka laga

මචං උඹ දන්නවද ටැටූ රිමූව් කරන තැනක්..? ලේසර් වලින්..
මගේ දකුණු අතේ ටැටූ එකක් ගහලා තියෙන්නෙ.. ඒකට ලෙඩේ බොසාගෙන්..
මකන්න විදියක් නෑනෙ..
laser walin remove karanna hoda ne machan... canser walata anawalu a laser aka... unu appaayak thiyena aka tamai ithin hodama dee
.... (bala malu kewa nam dirawapan pusoooo 
)





