Tatoo 1k Gahanawa

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    අර මුහුද පැත්තට වෙන්න තියෙන කඩේද..? මං උගෙන් තමා ටැටූ එක ගැහුවෙ.. පිටේ එකයි අතේ එකයි..:rofl:

    ow ban... M2 showroom aka laga :yes:

    මචං උඹ දන්නවද ටැටූ රිමූව් කරන තැනක්..? ලේසර් වලින්..
    මගේ දකුණු අතේ ටැටූ එකක් ගහලා තියෙන්නෙ.. ඒකට ලෙඩේ බොසාගෙන්..
    මකන්න විදියක් නෑනෙ.. :(

    laser walin remove karanna hoda ne machan... canser walata anawalu a laser aka... unu appaayak thiyena aka tamai ithin hodama dee :P .... (bala malu kewa nam dirawapan pusoooo :angry::angry:)
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    vodka bothal 2k wath bila palayan .....

    බීල යන්න එපා පුතෝ. ඇල්කොහොල් වලට ලේ තුනී වෙනවා. එතකොට අම්බානක ලේ එන්න ගන්නවා. තීන්ත ටිකත් හමෙන් එලියට එනවා. සනීප උනාම සමහර තැන වල හිස් තියනවා එතකොට, කවදාවත් බිලා ටැටූ ගහන්නන එපා.

    ඔතන තියෙන්නේ මයෝරි ලගේ මෝස්‌තර. ඔයාට හොඳ එකක් තොර ගන්න. වැඩිපුර ලොකු ඒවා වැඩිවෙලාවක් යනවා.
     
    Last edited:

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    මචං උඹ දන්නවද ටැටූ රිමූව් කරන තැනක්..? ලේසර් වලින්..
    මගේ දකුණු අතේ ටැටූ එකක් ගහලා තියෙන්නෙ.. ඒකට ලෙඩේ බොසාගෙන්..
    මකන්න විදියක් නෑනෙ.. :(

    එක හරියන් නැහැ බ. උඹ බලපන් TCA Peel. EBay එකේ බලපන්. ටිකක් තනුක එකක් ගනින්. මම දන්නා විදියට කිසිම කැළලක් නැතුව ටැටූ මකන්න පුළුවන් එකම ක්‍රමය ඒක. එක දවසෙන් නං බහ. අඩුම ගානේ මාස 7-8 විතර යයි..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    vodka bothal 2k wath bila palayan .....

    බිලා යන්න එපා .. රිදෙන්නේ නැති උනාට ලේ යනවා වැඩි...

    ඕක ගහන රිදිල්ල දරාගන්න බැරි නං නොගහ හිටපන්.. :rolleyes:

    වැලිමිට හරියේ තාම පට්ට රිදිල්ලිඅක් රිද්දෙන්නේ .. මොළෙත් එක්ක දෙදරනවා.. :baffled:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    fXcVe.jpg
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    2 වනි එක එළ, මවුරිනේ.. කීයක් යනවද?

    5000 kata wage wade karala dennm kiwwa bn

    mamath lagadima gasamai.... remove karanna unat kiyala thama bun baya (denma neme passe,,, :( )

    remove karanna wei kiyala hithenawa nm gahana epa bn

    thnx

    ela,thnx

    kollo beelanam yanna epaaaaa

    ela machn

    gahana eka nemei bnz awula...oka gahala gedara ena eka..!!
    defa boading ekak hoya ganna wei..ape tattha thadabala lesa wiruddai okata..kelinma kiwwoth anti tattoo porak..!!

    owa gahuwe issara hira karayonta kiyalane kiyanne...mama gahuwoth mamath hire indala aapu ekek wage pena hinda gedara enna epaa lu..!!

    he hee ape gedarinuth kamathi na bn,gahagena giyama baniwi eta passe ethn awlk na

    2 supiriiiii mchn

    ela machn

    Machan Oya Tatoo Eka Apita Harinam Gahanna Baha Mokada Oka New Zealand Traditional Maori Tattos Okata Hena Terum Tiyanawa Habai Unge Tradioinal Eka Like The Rock One Uge Eken Kiyanne Uge Family Eka Gana E Wage Mama Nam Kiyanne Poddak Balala Gahapan Maori tattos Mokada Unge Loku Agawala Walata Hariyanna Tamaia Oka Hadala Tiyenne Api Gahuwama Labbata Iratta Gahala Wage Tamai Penne Anyways Cheers

    mathh meaning 1 hoyaganna tryy karanawa machn, meka kakule gahanna yanne,eka nnisa awlk na bn :)

    බීල යන්න එපා පුතෝ. ඇල්කොහොල් වලට ලේ තුනී වෙනවා. එතකොට අම්බානක ලේ එන්න ගන්නවා. තීන්ත ටිකත් හමෙන් එලියට එනවා. සනීප උනාම සමහර තැන වල හිස් තියනවා එතකොට, කවදාවත් බිලා ටැටූ ගහන්නන එපා.

    ඔතන තියෙන්නේ මයෝරි ලගේ මෝස්‌තර. ඔයාට හොඳ එකක් තොර ගන්න. වැඩිපුර ලොකු ඒවා වැඩිවෙලාවක් යනවා.

    ela machhn,thnx

    2nd is good

    ela

    mata 2nd and 3rd hodai ban

    matath 2nd 1da 3rd 1 da kiyala hithaganna baruuwa enne bn

    බිලා යන්න එපා .. රිදෙන්නේ නැති උනාට ලේ යනවා වැඩි...

    ඕක ගහන රිදිල්ල දරාගන්න බැරි නං නොගහ හිටපන්.. :rolleyes:

    වැලිමිට හරියේ තාම පට්ට රිදිල්ලිඅක් රිද්දෙන්නේ .. මොළෙත් එක්ක දෙදරනවා.. :baffled:

    :) ridena 1 kohoma hari daragena enna balagena yanawa bn :)

    me ube tatoo 1 da bn? pattai bn
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    me ube tatoo 1 da bn? pattai bn

    දකුණු අතේ නන් කොටියෙක් ඉන්නේ..

    මේක වමට ගහන්න ඉන්නේ.. මේකේ තියෙං පොඩි රුප වලින් එක එක ත්රුන් තියෙන්නේ.. :D
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    දකුණු අතේ නන් කොටියෙක් ඉන්නේ..

    මේක වමට ගහන්න ඉන්නේ.. මේකේ තියෙං පොඩි රුප වලින් එක එක ත්රුන් තියෙන්නේ.. :D

    ela ela patta tatoo 1
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    Code:
    http://zealandtattoo.co.nz/new-zealand-tattoo-gallery/new-zealand-maori-tattoo-gallery/
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    Machan Oya Tatoo Eka Apita Harinam Gahanna Baha Mokada Oka New Zealand Traditional Maori Tattos Okata Hena Terum Tiyanawa Habai Unge Tradioinal Eka Like The Rock One Uge Eken Kiyanne Uge Family Eka Gana E Wage Mama Nam Kiyanne Poddak Balala Gahapan Maori tattos Mokada Unge Loku Agawala Walata Hariyanna Tamaia Oka Hadala Tiyenne Api Gahuwama Labbata Iratta Gahala Wage Tamai Penne Anyways Cheers

    උඹේ කතාව හරි ඒත් දැන් මවුරි ගොඩක් උන් ගහනව. මමත් ඕක ගහන්න ගිහින් අත මදි නිසා අදහස වෙනස් කර ගත්තා.

    මේ තියෙන්නෙ මම ගහපු එක..

    http://www.elakiri.com/forum/showthread.php?t=1519495

    2q1t46p.jpg