bumpppp elama thama !
elaz..rep added
...!!!! එ තරම්ම මේ ත්‍රෙඩ් එකත් සුපිරි....අප්පු ආයේ දැම්මොත් කතා 2ක් නැහැ.........බලපං ..දැං මට මෙකත් බම්ප් කරන්න වෙනවානේ...!!!! එ තරම්ම මේ ත්‍රෙඩ් එකත් සුපිරි....අප්පු ආයේ දැම්මොත් කතා 2ක් නැහැ.........
අනිවා අපි සප් කරනවා.......ඉදිරියට ඇදගෙන යන්න......
අරංචියක් අවා අප්පු Music Studio 3 එකට යනවා කියලා....කොහොමද දන්නේ නැහැ..........

මං මේක බම්ප් කලේ නැත්තෙ පොඩි අවුලක් උනා ඒකයි. ත්‍රෙඩ් එකේ පින්තුර පෙන්නන්නෙ නැතුව ගියා.
පස්සෙ Tintin123 අපෙ මොඩ් අයියට කියල ආපහු ෆොටෝස් ටික අප්ලෝඩ් කළා. ඒ ටික කරල දැන් දවස් දෙක තුනක් ඇති වැඩිම උනොත්. Music Studio 3 එකත් ඉතින් මේ දවස් වල ඩිවලොප් කරගෙන යනව.. හි හි 
ලොල් ක්‍රිස් අයියා...මං මේක බම්ප් කලේ නැත්තෙ පොඩි අවුලක් උනා ඒකයි. ත්‍රෙඩ් එකේ පින්තුර පෙන්නන්නෙ නැතුව ගියා.
පස්සෙ Tintin123 අපෙ මොඩ් අයියට කියල ආපහු ෆොටෝස් ටික අප්ලෝඩ් කළා. ඒ ටික කරල දැන් දවස් දෙක තුනක් ඇති වැඩිම උනොත්. Music Studio 3 එකත් ඉතින් මේ දවස් වල ඩිවලොප් කරගෙන යනව.. හි හි
![]()


)Ayyo ada ne me thread eka dakke.....aththatama godak wadagath thread ekak...maath hena aasawen inne music compocing karanna eth keyboard ekakwath play karaganna ba thaama....meka baluwama podi idea ekak oluwata enawa....THanx a lot Bro!!! (Rep iwarai lu)
aduwata podi keyboard ekak ganin.. ita passe hodata purudu wela loku keyboard ekakata yanna.. 
අඩෝ..පට්ට ඕයි...
මම ඉස්සර (අවුරුදු 10-12 විතර කලින්) කීබෝඩ් ගැහුව..පට්ට විදිහට.. ඊට පස්සේ කීබෝඩ් එකක් අල්ලන්වත් වෙලාවක් තිබ්බෙ නැහැ. දැන් බලද්දි ටිකක් විතර ආධුනික ගතියක් තියෙනවා බන් කීබෝඩ් එකට... ආයිත් පටන් ගන්න ඕනි... එල එල ගොඩක් වටින කරැණු ටිකක්
රෙප් නොදී කොහොමද
+9
තැන්ක්ස් මචෝ..
rep +bump
bump
thanks machanrep +6

අප්පු අයියා..,මම අදයි මේක දැක්කේ.,එල හොඳේ..!!
මේ එකට ඉන්න උනුත් දැනුයි මේක දැකල තියෙන්නෙ..
මං පවු නැද්ද බන්.. 
