Keyboard වාදනය, Chords හා Notes..............

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    [

    429926_467403789957508_874364796_n.jpg

    මචන් , උේ thread එක ොඩක් වටින නිසයි මම ේ reply එක දාන්. මම ොඩි වැරැද්දක් දැක්කා . මම පන්ඩිතයා වෙන්න හදනවා කියලානම් හිතන්න එපා මචං. මම දන්න විදිහට උඹ දාලා තියෙන finger style එොඩි වැරැද්දක් තියෙනවා . සාමාන්‍ය major or minor chord එකක් අල්ලනොටleft hand එ finger style එක තමා 5-3-1. එතොට root note එකට 5 තියනවා . ඒත් උඹ දාලා තියෙන්ේ 4-2-1 style එක .මම add කරලා තියෙන image එක බලපන් . ඒක බැලුොත් රෙනවා . එතොට මචං finger NO 4 and 2 use කරන්added chord එකක් අල්ලනොට . specially sustain fourth , sustain second , added 9th ,added 6th වේ chords වලට. anyway මචං if I'm wrong you can guide me . thread එක ොඩක් වටිනවා . ොම යං

    අඩේ තැන්ක්ස් මචන් රිප්ලයි එකට.. :D ඇත්තටම උඹ දැන් කියනකන් 5-3-1 ස්ටයිල් එක ගැන මතකයට ආවෙ නෑ. හැබැයි මචන් මං දන්න තරමින් 5-3-1 වැඩිපුරම ප්ලේ කරන්නෙ පියානෝ. මමත් කීබෝඩ් ප්ලේයර් කෙනෙක් නෙමෙයි. ඒ නිසා මමත් ඒ ගැන හරියටම කියන්න දන්නෙ නෑ. කොහොම උනත් උඹේ රිප්ලයි එක ගොඩක් වටිනව. මමත් දැන් ඒ ගැන හොයල බලනව. :yes::cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩේ තැන්ක්ස් මචන් රිප්ලයි එකට.. :D ඇත්තටම උඹ දැන් කියනකන් 5-3-1 ස්ටයිල් එක ගැන මතකයට ආවෙ නෑ. හැබැයි මචන් මං දන්න තරමින් 5-3-1 වැඩිපුරම ප්ලේ කරන්නෙ පියානෝ. මමත් කීබෝඩ් ප්ලේයර් කෙනෙක් නෙමෙයි. ඒ නිසා මමත් ඒ ගැන හරියටම කියන්න දන්නෙ නෑ. කොහොම උනත් උඹේ රිප්ලයි එක ගොඩක් වටිනව. මමත් දැන් ඒ ගැන හොයල බලනව. :yes::cool:

    මේ කතාවට 1 - 5 - 8 (major chords )
    1 - 4 - 8 (minor chords ) තියරි එකත් ඇතුල් කරලම ඉගෙනගත්තනම් ඕනෑම කෝඩ් එකක් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මේ පිලිවලටම ඉගෙනගත්තනම් පහසු වෙයි ඉගනගන්න කෙනෙකුට.

    finger training tutorials මොනවහරි තියනවනම් දාන්න පුලුවනිනම්.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    ඔන්න බලපන්. :frown: මේ එකට ඉන්න උනුත් දැනුයි මේක දැකල තියෙන්නෙ.. :angry: මං පවු නැද්ද බන්..
    :growl::(

    හරි හරි ...සේප් ....
    ඒත් කෝ අනික...!!!
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේ කතාවට 1 - 5 - 8 (major chords )
    1 - 4 - 8 (minor chords ) තියරි එකත් ඇතුල් කරලම ඉගෙනගත්තනම් ඕනෑම කෝඩ් එකක් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මේ පිලිවලටම ඉගෙනගත්තනම් පහසු වෙයි ඉගනගන්න කෙනෙකුට.

    finger training tutorials මොනවහරි තියනවනම් දාන්න පුලුවනිනම්.

    :cool: තැන්ක්ස් මචෝ..
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    Scales gana kiyala dennakooooooooooooo :(

    Scales[FONT=&quot] කියන පාඩම මහා පතරංගේ වගේ දිගයි. ඒත් [/FONT]Chords[FONT=&quot] වලට අදාල වෙන්නේ [/FONT]major and minor scales [FONT=&quot]විතරක් නිසා මම ටිකක් ඒ ගැන විස්තර කරන්නම්.(මේක සිංහලෙන් පැහැදිලි කරනකොට ඇඩෙනවා .)[/FONT]

    [FONT=&quot]මුලින්ම [/FONT]tones and semi tones [FONT=&quot]හ[/FONT][FONT=&quot]දුනාගනිමු[/FONT]

    SEMI TONE = [FONT=&quot]ඕනෑම යාබද ස්වර 2 ක් අතර පරතරය [/FONT]semi tone[FONT=&quot] 1 යි . යාබද ස්වර ලෙස හදුන්වන්නේ ආසන්නයෙන්ම තියෙන ස්වර දෙකකට .[/FONT]
    [FONT=&quot]උදා ([/FONT]picture [FONT=&quot]එක බලන්න) [/FONT]C [FONT=&quot]සහ [/FONT]C#[FONT=&quot] අතර පරතරය [/FONT]semi tone 1[FONT=&quot]යි . [/FONT]C# [FONT=&quot]සහ [/FONT]D[FONT=&quot] අතර පරතරය[/FONT]semi tone [FONT=&quot]1යි[/FONT].[FONT=&quot]දිගටම ඒවගේ යන්න. [/FONT]E[FONT=&quot]සහ[/FONT]F[FONT=&quot] අතර පරතරයත් [/FONT]B[FONT=&quot]සහ [/FONT]C[FONT=&quot] අතර පරතරයත් [/FONT]semi tone 1[FONT=&quot]යි . (ඒ ටික පැහැදිලි ඇති කියලා හිතනවා)[/FONT]

    TONE = semi tones [FONT=&quot]2ක් [/FONT]tone[FONT=&quot] එකකට සමානවේ. [/FONT]
    [FONT=&quot]උදා ([/FONT]picture [FONT=&quot]එක බලන්න) [/FONT]C[FONT=&quot]සහ[/FONT]D[FONT=&quot] අතර පරතරය [/FONT]tone[FONT=&quot] 1 කි .([/FONT]C-C# + C#-D) . D[FONT=&quot]සහ[/FONT]E[FONT=&quot] අතර පරතරය [/FONT]tone[FONT=&quot] 1 කි .([/FONT]D-Eb + Eb-E) . F# [FONT=&quot]සහ[/FONT]Ab[FONT=&quot] අතර පරතරය [/FONT]tone[FONT=&quot] 1 කි .([/FONT]F#-G + G-Ab) .([FONT=&quot]පැහැදිලි ඇති කියලා හිතනවා)[/FONT].

    keyboard1.jpg

    [FONT=&quot]දැන් බලමු [/FONT]major scales [FONT=&quot]හැදෙන්නේ කොහොමද කියලා[/FONT].

    [FONT=&quot]ඕනෑම [/FONT]major scale[FONT=&quot] එකක ස්වරයන් අතර පරතරයන් පහත පරිදි වේ .මෙහිදී මම 1 සිට 7 දක්වා අංක වලින් හදුන්වන්නේ [/FONT]scale[FONT=&quot] එකේ ඇති ස්වර[/FONT](notes)[FONT=&quot] 7යි.[/FONT]

    1 - 2 = TONE 1
    2 - 3 = TONE 1
    3 - 4 = SEMI TONE 1
    4 - 5 = TONE 1
    5 - 6 = TONE 1
    6 - 7 = TONE 1
    7 - 8 = SEMI TONE 1

    [FONT=&quot]දැන් එහෙනම් [/FONT]C major scale [FONT=&quot] එකේ [/FONT]notes [FONT=&quot]බලමු[/FONT]

    82191429.jpg

    [FONT=&quot]ඒ විදිහටම [/FONT]D major [FONT=&quot]එකත් හදමු[/FONT]
    67822777.jpg

    [FONT=&quot]ඔය ආකාරයට [/FONT]C ,C# , D, Eb, E, F, F#, G, Ab, A, Bb, B, [FONT=&quot]කියන [/FONT]notes 12 [FONT=&quot]න්ම [/FONT]major scales 12 [FONT=&quot]ක් හැදිය හැකියි.( හදලා බලන්න).[/FONT]

    major chords

    [FONT=&quot]දැන් බලමු [/FONT]major chords [FONT=&quot]හැදෙන්නේ කොහොමද කියලා[/FONT].
    [FONT=&quot]ඕනෑම [/FONT]major chord[FONT=&quot] එකක් නිර්මාණය වන්නේ ඊට අදාල [/FONT]major scale [FONT=&quot] එකේ [/FONT]1 -3 - 5 [FONT=&quot]ස්වර එකවර ඇල්ලීමෙනි.[/FONT]
    [FONT=&quot]උදා..ලෙස [/FONT]C major scale [FONT=&quot] එකෙන් [/FONT]C major chord [FONT=&quot]එක හැදෙන හැටි බලමු.[/FONT]

    cchon.jpg

    [FONT=&quot]([/FONT]picture [FONT=&quot]එක බලන්න)[/FONT]

    cmajor.jpg

    D major scale [FONT=&quot] එකෙන් [/FONT]D major chord [FONT=&quot]එක හැදෙන හැටිත් බලමු[/FONT]

    dcho.png

    dmajor.jpg

    [FONT=&quot]ඔය විදිහට අනික් ඒවත් හදලා බලන්න. [/FONT]Minor scales and Minor Chords [FONT=&quot]හැදෙන හැටි සහ අනෙකුත් [/FONT]chords[FONT=&quot] වර්ග හැදෙන හැටි [/FONT]APPU HAAMI [FONT=&quot]ට Support එකක් හැටියට අවශ්‍යනම් පමනක් ඉදිරියේදී දැමීමට බලාපොරොත්තු වෙමි.
    (මචන් TYPING වල ොඩි අව්ලක් තියෙනවා .ඉලක්කම් සහ NOTES එක කෙලින් නැහැ. දැන් නිදි මතයි .උේට හදන්න බලන්නම්.)

    (දැන් ඔන්න ...ඔන්න අවුල හැදුවා....)
    [/FONT]
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    Scales[FONT=&quot] කියන පාඩම මහා පතරංගේ වගේ දිගයි. ඒත් [/FONT]Chords[FONT=&quot] වලට අදාල වෙන්නේ [/FONT]major and minor scales [FONT=&quot]විතරක් නිසා මම ටිකක් ඒ ගැන විස්තර කරන්නම්.(මේක සිංහලෙන් පැහැදිලි කරනකොට ඇඩෙනවා .)[/FONT]

    [FONT=&quot]මුලින්ම [/FONT]tones and semi tones [FONT=&quot]හ[/FONT][FONT=&quot]දුනාගනිමු[/FONT]

    SEMI TONE = [FONT=&quot]ඕනෑම යාබද ස්වර 2 ක් අතර පරතරය [/FONT]semi tone[FONT=&quot] 1 යි . යාබද ස්වර ලෙස හදුන්වන්නේ ආසන්නයෙන්ම තියෙන ස්වර දෙකකට .[/FONT]
    [FONT=&quot]උදා ([/FONT]picture [FONT=&quot]එක බලන්න) [/FONT]C [FONT=&quot]සහ [/FONT]C#[FONT=&quot] අතර පරතරය [/FONT]semi tone 1[FONT=&quot]යි . [/FONT]C# [FONT=&quot]සහ [/FONT]D[FONT=&quot] අතර පරතරය[/FONT]semi tone [FONT=&quot]1යි[/FONT].[FONT=&quot]දිගටම ඒවගේ යන්න. [/FONT]E[FONT=&quot]සහ[/FONT]F[FONT=&quot] අතර පරතරයත් [/FONT]B[FONT=&quot]සහ [/FONT]C[FONT=&quot] අතර පරතරයත් [/FONT]semi tone 1[FONT=&quot]යි . (ඒ ටික පැහැදිලි ඇති කියලා හිතනවා)[/FONT]

    TONE = semi tones [FONT=&quot]2ක් [/FONT]tone[FONT=&quot] එකකට සමානවේ. [/FONT]
    [FONT=&quot]උදා ([/FONT]picture [FONT=&quot]එක බලන්න) [/FONT]C[FONT=&quot]සහ[/FONT]D[FONT=&quot] අතර පරතරය [/FONT]tone[FONT=&quot] 1 කි .([/FONT]C-C# + C#-D) . D[FONT=&quot]සහ[/FONT]E[FONT=&quot] අතර පරතරය [/FONT]tone[FONT=&quot] 1 කි .([/FONT]D-Eb + Eb-E) . F# [FONT=&quot]සහ[/FONT]Ab[FONT=&quot] අතර පරතරය [/FONT]tone[FONT=&quot] 1 කි .([/FONT]F#-G + G-Ab) .([FONT=&quot]පැහැදිලි ඇති කියලා හිතනවා)[/FONT].

    keyboard1.jpg

    [FONT=&quot]දැන් බලමු [/FONT]major scales [FONT=&quot]හැදෙන්නේ කොහොමද කියලා[/FONT].

    [FONT=&quot]ඕනෑම [/FONT]major scale[FONT=&quot] එකක ස්වරයන් අතර පරතරයන් පහත පරිදි වේ .මෙහිදී මම 1 සිට 7 දක්වා අංක වලින් හදුන්වන්නේ [/FONT]scale[FONT=&quot] එකේ ඇති ස්වර[/FONT](notes)[FONT=&quot] 7යි.[/FONT]

    1 - 2 = TONE 1
    2 - 3 = TONE 1
    3 - 4 = SEMI TONE 1
    4 - 5 = TONE 1
    5 - 6 = TONE 1
    6 - 7 = TONE 1
    7 - 8 = SEMI TONE 1

    [FONT=&quot]දැන් එහෙනම් [/FONT]C major scale [FONT=&quot] එකේ [/FONT]notes [FONT=&quot]බලමු[/FONT]

    1​
    2​
    3​
    4​
    5​
    6​
    7​
    8​
    C​
    D​
    E​
    F​
    G​
    A​
    B​
    C​

    [FONT=&quot]ඒ විදිහටම [/FONT]D major [FONT=&quot]එකත් හදමු[/FONT]

    1​
    2​
    3​
    4​
    5​
    6​
    7​
    8​
    D​
    E​
    F#​
    G​
    A​
    B​
    C#​
    D​

    [FONT=&quot]ඔය ආකාරයට [/FONT]C ,C# , D, Eb, E, F, F#, G, Ab, A, Bb, B, [FONT=&quot]කියන [/FONT]notes 12 [FONT=&quot]න්ම [/FONT]major scales 12 [FONT=&quot]ක් හැදිය හැකියි.( හදලා බලන්න).[/FONT]

    major chords

    [FONT=&quot]දැන් බලමු [/FONT]major chords [FONT=&quot]හැදෙන්නේ කොහොමද කියලා[/FONT].
    [FONT=&quot]ඕනෑම [/FONT]major chord[FONT=&quot] එකක් නිර්මාණය වන්නේ ඊට අදාල [/FONT]major scale [FONT=&quot] එකේ [/FONT]1 -3 - 5 [FONT=&quot]ස්වර එකවර ඇල්ලීමෙනි.[/FONT]
    [FONT=&quot]උදා..ලෙස [/FONT]C major scale [FONT=&quot] එකෙන් [/FONT]C major chord [FONT=&quot]එක හැදෙන හැටි බලමු.[/FONT]

    1
    2​
    3
    4​
    5
    6​
    7​
    8​
    C
    D​
    E
    F​
    G
    A​
    B​
    C​

    [FONT=&quot]([/FONT]picture [FONT=&quot]එක බලන්න)[/FONT]

    cmajor.jpg

    D major scale [FONT=&quot] එකෙන් [/FONT]D major chord [FONT=&quot]එක හැදෙන හැටිත් බලමු[/FONT]

    1
    2​
    3
    4​
    5
    6​
    7​
    8​
    D
    E​
    F#
    G​
    A
    B​
    C#​
    D​

    dmajor.jpg

    [FONT=&quot]ඔය විදිහට අනික් ඒවත් හදලා බලන්න. [/FONT]Minor scales and Minor Chords [FONT=&quot]හැදෙන හැටි සහ අනෙකුත් [/FONT]chords[FONT=&quot] වර්ග හැදෙන හැටි [/FONT]APPU HAAMI [FONT=&quot]ට Support එකක් හැටියට අවශ්‍යනම් පමනක් ඉදිරියේදී දැමීමට බලාපොරොත්තු වෙමි.
    (මචන් TYPING වල ොඩි අව්ලක් තියෙනවා .ඉලක්කම් සහ NOTES එක කෙලින් නැහැ. දැන් නිදි මතයි .උේට හදන්න බලන්නම්.)[/FONT]

    හප්පේ උඹ නම් දෙයියෙක්.. :D මං මේ කල්පනා කර කර හිටියෙ ස්කේල් ටික ගැන දාන්නෙ කොහොමද කියල. දිග හෑල්ලක් ටයිප් කරන්න ටයිම් එකක් නෑ. උඹ ලස්සනට කෙටියෙන් දාල තියෙනව. තැන්ක්ස් මචෝ.. :cool: මයිනර් ස්කේල් ටිකත් දාපන් මචෝ.. ලොකු හෙල්ප් එකක්.. :love:
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    හප්පේ උඹ නම් දෙයියෙක්.. :D මං මේ කල්පනා කර කර හිටියෙ ස්කේල් ටික ගැන දාන්නෙ කොහොමද කියල. දිග හෑල්ලක් ටයිප් කරන්න ටයිම් එකක් නෑ. උඹ ලස්සනට කෙටියෙන් දාල තියෙනව. තැන්ක්ස් මචෝ.. :cool: මයිනර් ස්කේල් ටිකත් දාපන් මචෝ.. ලොකු හෙල්ප් එකක්.. :love:

    අද රෑට show එකක ඉන්නේ මචං . හවසට try එකක් දෙන්නම් . උඹ නම් එළම වැඩක් පටන් ගත්තේ . අපි දන්න දේ තව එකෙකුට කියලා දෙන්න පුලුවන් වෙන එකත් ලොකු දෙයක් මචං. Typing අවුලක් තිබිලා හැදුවා, බලපනං.