My view
මචන්, CHORDS කියන්නෙ සින්දුවේ එ වෙලාවට බරවෙලා යන NOTES ටිකයි. ඔයාලට KEYBOARD එකෙන් සින්දුවක් NOTES ගහන්න පුලුවන්නම්, ඒ සින්දුවේ එන CHORDS ටික හොයාගන්න එච්චරම අමාරු නැහැ. ගොඩාක් වෙලාවට සින්දුවේ පටන් ගන්න NOTE එකෙම්ම හරියන CHORD එක තමා එන්නෙ. ඒ කිව්වෙ C Note එකෙන් පටන් ගන්නවානම් ඒ වෙලාවට CHORD එක එන්නෙ C Major හරි C Minor. Minor, Major එන්නෙ කොහොමඩා කියල හොයාගන්නෙ සින්දුවෙ ඉතිරි NOTES ටික ඒ MAJOR Chord එකේ NOTES 3 අහුවෙනවද, නැත්තම් C Minor Chord එකේ NOTES 3 අහුවෙනවද කියල බලලා.
බොහො වෙලාවට සින්දුවල පටන ගන්න NOTE එකටමා හරියන MAJOR or MINOR CHORD එක තමා එන්නෙ. සමහර වෙලාවට CHORD එකෙ අනික් NOTES 2මුත් සින්දුව පටන් ගන්න අවස්තා තියෙනවා. ඒ වගෙ සින්දුවල අනික් කෙලි වලදිත් බරවෙන NOTE එකට අදල CHORD එක MAJOR MINOR එක හොයාගන්න පුලුවන්. ඉතින් යාලුවනෙ. සින්දුවල CHORDS දන්නෙ නැති වුනාම මේ විදිහට හොයාගන්න පුලුවන්. ඊලගට FAMILY Chords ඒ කියන්නෙ ඒ ඒ CHORD එක්ක ලගින් යන අනික් CHORDS ගැන ඩැනගන්න ඔනැ
මම ගොඩාක් සිදුවල CHORDS දන්නෙ නැතිව මේ විදිහට හොයාගෙන තියෙනවා. කලින් අමාරුයි. නමුත් මෙහෙම පුරුදු වුනාම ඕනැ සින්දුවක් CHORDS මතක තියාගන් නැතිව එවෙලෙට හිතල ගහන්න පුලුවන් වෙනව.
මම KEYBOAR සහ GUITAR වලින් CHORDS හොයාගත්තෙ මෙහෙම. මුලදි මට ඵ්ඵ් කරන්න පුලුවන් වුනේ NOTES. නමුත් ඩැන් CHORDS ඉක්මනින් හදුනගෙන ගහන්න පුලුවන් කොහෙන්වත් බලන් නැතිව අහල විතරක්.
මචන් මෙ විදිහට TRY කරපන්. ඉක්මනින්ම ඔය CHORDS ප්රශ්නෙ විසදෙනවා Sure.
මචන් මම Music කොහෙන්වත් ඉගෙන ගෙන නැ. නමුත් දනට BAND 2ක KEYBOARD play කරලා තියෙනවා. තව BAND එකක LEAD GUITAR Play කරලා තියෙනවා.. මේකෙ වැරදි තියෙනවනම් කියපන්. මොකද මම MUSIC ඉගෙන ගෙන නැ.
ජය වේවා!