මවු උණුහුම සිහි වු මොහොතක ....

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ලේ කිරි කරලා- මට පෙවු අම්මා
    දහදුක් විදලා -මා හැදුවා
    පතනෙමි සැමදා -මගේ සුදු අම්මා
    මගේම අම්ම වෙන්න -මතු උපදින දා

    ගොඩක් ආදරේ දාල ගිය නිර්මාණ අතරෙන් අපිට හැමදාම ආදරේ කොයි දෙටත් ලගින් ඉන්න මෑණියන් ගැන ලියූ මේ නිර්මාණය ඉහලින්ම අගය කරන අතර,ඔබ තුමියගේ මෑණියන්ට නිදුකින් නීරෝගීව දීර්ගායුශ ලබමින් ශතකයක් ගැසීමට හදවතින්ම සුබපතමි
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අම්ම නැති දා ඉදන් දැනුනු තනිකම මැකෙන්නේ නැහැ කවදාවත්! :(
    ඒක ඇත්ත ... අම්මා නැති අඩුව මකන්න පුළුවන් අම්මටම විතරයි
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එල එල පට්ට අක්කෙ :D:D:D :)
    Shy_animated_Easter_Bunny_with_colored_Easter_Egg.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලේ කිරි කරලා- මට පෙවු අම්මා
    දහදුක් විදලා -මා හැදුවා
    පතනෙමි සැමදා -මගේ සුදු අම්මා
    මගේම අම්ම වෙන්න -මතු උපදින දා

    ගොඩක් ආදරේ දාල ගිය නිර්මාණ අතරෙන් අපිට හැමදාම ආදරේ කොයි දෙටත් ලගින් ඉන්න මෑණියන් ගැන ලියූ මේ නිර්මාණය ඉහලින්ම අගය කරන අතර,ඔබ තුමියගේ මෑණියන්ට නිදුකින් නීරෝගීව දීර්ගායුශ ලබමින් ශතකයක් ගැසීමට හදවතින්ම සුබපතමි

    සොඳුරු මතක හිතේ රදවා
    ආ කාරිය හොදින් නිම වා
    යලිත් ඇය ඇකය සොයා
    හඹා යමි කිරිළිය සේ මා

    ඔබේ මවු තුමියටත් දිර්ගයුෂ සහ නීරෝගී ජීවිතයක් ප්‍රර්ථනා කරනවා මල්ලියෝ .. !!!