uba moko dan wadiya penna naththelassanai aunty
digatama liyanna![]()
radio ekata enne nae nedha
ඒක ඇත්ත ... අම්මා නැති අඩුව මකන්න පුළුවන් අම්මටම විතරයිඅම්ම නැති දා ඉදන් දැනුනු තනිකම මැකෙන්නේ නැහැ කවදාවත්!![]()
lassanai aunty
digatama liyanna![]()


ha mama kiyannan aunty lassanai kiuwa kiyala ..... btw thx uncle 


kaatada baye hangilalu inne me dawas walauba moko dan wadiya penna naththeradio ekata enne nae nedha
![]()



wow..lassanai akki..
thawa liyanna..



ලේ කිරි කරලා- මට පෙවු අම්මා
දහදුක් විදලා -මා හැදුවා
පතනෙමි සැමදා -මගේ සුදු අම්මා
මගේම අම්ම වෙන්න -මතු උපදින දා
ගොඩක් ආදරේ දාල ගිය නිර්මාණ අතරෙන් අපිට හැමදාම ආදරේ කොයි දෙටත් ලගින් ඉන්න මෑණියන් ගැන ලියූ මේ නිර්මාණය ඉහලින්ම අගය කරන අතර,ඔබ තුමියගේ මෑණියන්ට නිදුකින් නීරෝගීව දීර්ගායුශ ලබමින් ශතකයක් ගැසීමට හදවතින්ම සුබපතමි
Api kawadath lassanai malli....lassanai akke digatama liyanna![]()


..... btw thx maliyoooo... i will