Reliable and economical shop, to buy xperia p

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,836
    1,253
    113
    Mars
    ;) eke guard ekak tyenawa ban. aluthen kola alawanna gyama wenne touch response eka adu wena ekane..:yes: habai ithin katahari ona nam screen guard alawana eka kisi gataluwak nah...:rofl: mama nam back cover eka witharai damme. naththam phone eka than than wala tyaddi heerenawa..:nerd:

    EKA NAN ATTA...SENSITIVITY EKA ADUI MACHAN...OKA TEREI UBATA TEMPLE RUN EKA GAHADDI :P:P
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මමත් Divine එකෙන් ගිය සතියේ Xperia P එකක් ගත්තා.. උන් සිංහල කඩයක්.. ගාන 38500/= .. Service එකත් හොඳයි කියල මට ගොඩක් අය කිව්වා.. හැබැයි මම පොඩි දෙයක් දැක්ක මචන්.. මම සල්ලි දුන්නම එකෙක් ගිහින් Phone එක ගෙනත් දුන්නේ උන්ගේ Shop එකට ඉස්සරහ තියෙන GReen Cellular එකෙන් ගෙනල්ල.. Scene එක මොකද්ද නම් දන්නේ නෑ.. But එහෙම තමයි Scene එක උනේ...
     
    Last edited:

    buddhika1002

    Junior member
  • Jan 12, 2008
    148
    3
    18
    මමත් Divine එකෙන් ගිය සතියේ Xperia P එකක් ගත්තා.. උන් සිංහල කඩයක්.. ගාන 38500/= .. Service එකත් හොඳයි කියල මට ගොඩක් අය කිව්වා.. හැබැයි මම පොඩි දෙයක් දැක්ක මචන්.. මම සල්ලි දුන්නම එකෙක් ගිහින් Phone එක ගෙනත් දුන්නේ උන්ගේ Shop එකට ඉස්සරහ තියෙන GReen Cellular එකෙන් ගෙනල්ල.. Scene එක මොකද්ද නම් දන්නේ නෑ.. But එහෙම තමයි Scene එක උනේ...

    hmm.. balamu balamu...
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මමත් Divine එකෙන් ගිය සතියේ Xperia P එකක් ගත්තා.. උන් සිංහල කඩයක්.. ගාන 38500/= .. Service එකත් හොඳයි කියල මට ගොඩක් අය කිව්වා.. හැබැයි මම පොඩි දෙයක් දැක්ක මචන්.. මම සල්ලි දුන්නම එකෙක් ගිහින් Phone එක ගෙනත් දුන්නේ උන්ගේ Shop එකට ඉස්සරහ තියෙන GReen Cellular එකෙන් ගෙනල්ල.. Scene එක මොකද්ද නම් දන්නේ නෑ.. But එහෙම තමයි Scene එක උනේ...

    name eka wenas unata ekama shop eka machan. ekai.