want to buy new Samsung Galaxy S3

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Galaxy S3 එකක් ගන්න ඕන...ගන්න තැනක් තමා හිතාගන්න බැරි.....ඔයාලා දන්නා විදියට හොඳ තැනක් කියන්නකෝ......70 ට වගේ පුළුවන් වෙයි නේද ගන්න.....
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට ගන්න ඕන John Keels Warrenty එකත් එක්ක...එහෙම තැනක් දන්නේ නැද්ද.....ඒ ගොල්ලන්ගේ warrentyනැහැ කියන්නේ අවුලක් නෙමේද
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    සනෝජ්_තරංග;14602435 said:
    මට ගන්න ඕන John Keels Warrenty එකත් එක්ක...එහෙම තැනක් දන්නේ නැද්ද.....ඒ ගොල්ලන්ගේ warrentyනැහැ කියන්නේ අවුලක් නෙමේද

    Mama danne na Samgsung karanne Jk da kiyala, but ehema warrenty ekak ekka gannawanam tz expensive bro..
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    සනෝජ්_තරංග;14602435 said:
    මට ගන්න ඕන John Keels Warrenty එකත් එක්ක...එහෙම තැනක් දන්නේ නැද්ද.....ඒ ගොල්ලන්ගේ warrentyනැහැ කියන්නේ අවුලක් නෙමේද

    Awulak na, eth ban un 2years warranty ekak denawa.. Enisa bayak nathuwa use kalatheki..

    Samahara shops unge own warranty ekak denawa.. Eth ithin claim ganna balu dukak widinna weii..
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Dialog එකේ සහ etisalat එකේ 1 පනිනවා නේ.......ඒගොල්ලන්න්ගෙන් ගත්තොත් උන් lock කරලද තියෙන්නේ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Awulak na, eth ban un 2years warranty ekak denawa.. Enisa bayak nathuwa use kalatheki..

    Samahara shops unge own warranty ekak denawa.. Eth ithin claim ganna balu dukak widinna weii..

    2 years දෙන්නේ john keels warrenty එක්ක ගන්නකොටද....එහෙම ගන්න තැනක් කියහන්කෝ
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    සනෝජ්_තරංග;14602543 said:
    2 years දෙන්නේ john keels warrenty එක්ක ගන්නකොටද....එහෙම ගන්න තැනක් කියහන්කෝ

    Colombo wala place danne na ban, Kurunegala nam places kiyatheki..

    Uba kotatath Mel road eke (Col 4) wala samsung show room eke balapan,

    Eth ban unge ganan (99k wage wei).. Dealers lagen aduwata ganna puluwan ban eeta wada with JK warranty.
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    සනෝජ්_තරංග;14602558 said:
    ඔව්...එකත් ඇත්ත....එත් s4 ලංකවේ සැහෙන් ගානක් වෙයි නේ.......

    ow bn eath etakota s3 eke gana adu wei kiyala thamai bn math me balan inne matath ganna one bn s3 ekak. :baffled:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    නැහැ අවුලක නැහැ කුරුණෑගල ...මමත් කුරුණෑගල....කොහෙන්ද ගන්න පුළුවන් JK Warrenty එක්ක
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    සනෝජ්_තරංග;14602622 said:
    නැහැ අවුලක නැහැ කුරුණෑගල ...මමත් කුරුණෑගල....කොහෙන්ද ගන්න පුළුවන් JK Warrenty එක්ක

    Mama danna widiyata orrange eke tiyanawa macahn, poddak balapan..

    Ema natnam Softlogic showrooms walath tiyanawa, eth unge aspa ganan..
     
    Last edited: