Galaxy S3 එකක් ගන්න ඕන...ගන්න තැනක් තමා හිතාගන්න බැරි.....ඔයාලා දන්නා විදියට හොඳ තැනක් කියන්නකෝ......70 ට වගේ පුළුවන් වෙයි නේද ගන්න.....
සනෝජ්_තරංග;14602435 said:මට ගන්න ඕන John Keels Warrenty එකත් එක්ක...එහෙම තැනක් දන්නේ නැද්ද.....ඒ ගොල්ලන්ගේ warrentyනැහැ කියන්නේ අවුලක් නෙමේද
සනෝජ්_තරංග;14602435 said:මට ගන්න ඕන John Keels Warrenty එකත් එක්ක...එහෙම තැනක් දන්නේ නැද්ද.....ඒ ගොල්ලන්ගේ warrentyනැහැ කියන්නේ අවුලක් නෙමේද
Awulak na, eth ban un 2years warranty ekak denawa.. Enisa bayak nathuwa use kalatheki..
Samahara shops unge own warranty ekak denawa.. Eth ithin claim ganna balu dukak widinna weii..
macho langadi s4 eka enawada eka nisa s3 eka gana adu wei kiyala mata godak katiya kiwwa math me eka nisa thamai poddak balabala inne
සනෝජ්_තරංග;14602543 said:2 years දෙන්නේ john keels warrenty එක්ක ගන්නකොටද....එහෙම ගන්න තැනක් කියහන්කෝ
macho langadi s4 eka enawada eka nisa s3 eka gana adu wei kiyala mata godak katiya kiwwa math me eka nisa thamai poddak balabala inne
සනෝජ්_තරංග;14602558 said:ඔව්...එකත් ඇත්ත....එත් s4 ලංකවේ සැහෙන් ගානක් වෙයි නේ.......

සනෝජ්_තරංග;14602622 said:නැහැ අවුලක නැහැ කුරුණෑගල ...මමත් කුරුණෑගල....කොහෙන්ද ගන්න පුළුවන් JK Warrenty එක්ක