"lkzombie" ta big help ekak ona

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mage budget eka maximum 1500i

    ෝ එහෙනම් රටකජු තමා දෙන්වෙන්ේ. බජට් එක 1500 කින් මගුලක් කන්න පුලුවන්ද බන්ස් ?? ේබද්දන්ව බිහි කරන්න එපා බන්. කිරි පැකට් දීපන්
     
    Last edited:

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com

    ෝ එහෙනම් රටකජු තමා දෙන්වෙන්ේ. බජට් එක 1500 කින් මගුලක් කන්න පුලුවන්ද බන්ස් ?? ේබද්දන්ව බිහි කරන්න එපා බන්. කිරි පැකට් දීපන්
    1500 ekakata ban.:oo: office eke aluthin bihikaranna deyak na ban. un okkoma be baddo thama:rofl::rofl:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සහෝ... වෙඩින් එක තියෙන්නේ කොහෙද. ඔය මාසේ සාමාන්‍යයෙන් Liquor දෙන්න ටිකක් අමාරුයි. ඉස්සර වෙලා ඒක බලන්න. (PM)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Old Keg හොදයි... නැත්නම් franklin දිපං.. VSOA ත් අවුලක් නෑ... ඔය ඕන එකක් පොදුවේ ඔක්කොම බොනවා... black opal එකත් මරු...
     

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    Machans la mekai seen eka
    Mama may wala marry karanna inne:love:. podi prob1k thiyenawa:confused: liquor gana:P:P
    mage budget eka maximum 1500i. hoda brand ekak select karala deepallako
    :rolleyes::rolleyes:



    machan OLD KEG deepan. niyama brand eka .kisi awulak naha. 1500 ta adui....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    OLD KEG දීපන්.. ඒත් ඔය Wedding වලට බොන්න දෙන එක නම් හොඳ වැඩක් නෙමේ.. ඒ සල්ලි ටික ඉතුරු කරගනිං උඹලා දෙන්නගෙ අනාගතේ වෙනුවෙන්..
     
    • Like
    Reactions: LalaJ